වාහන ගැන දැනුම ඇති අයගේ උදවු ඕනේ..
මචන්ලා මගේ කාර් එකේ ඉස්සරහ ශොක් ගිහිල්ලා. මේ වෙලාවේ වැඩිය සල්ලිත් අතේ නැති නිසා මම හිතුවා රීකන්ඩිෂන් දාන්න. රීකන්ඩිෂන් කිව්වට මේවා ලන්කාවේ තමයි රෙපෙයාර් කරන්නේ. බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ගාව් තමයි පොට් එක. මාස 6ක වොරන්ටි දෙනවා කිව්වා..
මේ ගැන අත්දැකීම් තියන අය මට පොඩ්ඩක් කියනවද මේක ගැන.

owwa masa 3k yanakota iwarai 