වාහන ගැන නොදන්න දේවල්

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,339
    4,500
    113
    දැන් ලංකාවේ තියන වාහන ගණන් බැලුවම ටිකක් විකාර වෙලා යනවා

    පල්ලෙහායින් මම දාන්නම් ඒකම අවුරුද්දේ Toyota Aqua 2017 vs Toyota Axio 2017 Prices.

    ඒක මෙච්චර ගනන් යන්න හේතුව මොකක ද? දන්න කොල්ලෙක් 2015 Aqua ඒකක් CAT නම්බර් ගිය අවුරුද්දේ ගත්තා 53කට..

    aqua.png

    axio.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,201
    1
    101,015
    113
    34
    Kalutara
    Axio එක ගන්න එක ලාභානේ යකෝ ඇකුවා ගන්න වෙලේ. අපෝ හයිබ්රිඩ්. 😤
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,339
    4,500
    113
    Axio එක ගන්න එක ලාභානේ යකෝ ඇකුවා ගන්න වෙලේ. අපෝ හයිබ්රිඩ්. 😤
    eka thamai, machan, mata therenne nathi mokak hari tiyanawada kiyala mama me baluwe. 65-68 kata wage nam Aqua eka awulak na kiyala hithanawa. 90K kiyanne pissuwakne ban
     
    • Sad
    Reactions: Heshan Daminda

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    2017 kiyanne battery eke kaleth hari athi
    තාම නැ ලබන 2024 hair 2025 වලට තාම ලොතරැයිය ඇදෙන්න තියෙන්නේ, එකක් ගතහොත් එකක් නොමිලේ වගේ battery එකට abs එක නිකන් :lol:
     
    • Haha
    Reactions: Emarald and ITGuy25

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    gannawa, godak un dead battery cell attola, reset karala denne. hoda ewath tiyenawa. leda godakata ahuwunoth iwarai
     
    • Like
    Reactions: Emarald

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් ලංකාවේ තියන වාහන ගණන් බැලුවම ටිකක් විකාර වෙලා යනවා

    පල්ලෙහායින් මම දාන්නම් ඒකම අවුරුද්දේ Toyota Aqua 2017 vs Toyota Axio 2017 Prices.

    ඒක මෙච්චර ගනන් යන්න හේතුව මොකක ද? දන්න කොල්ලෙක් 2015 Aqua ඒකක් CAT නම්බර් ගිය අවුරුද්දේ ගත්තා 53කට..

    aqua.png

    axio.png
    Nickel battery pack මේ වෙද්දි dead වෙන්න ළඟයි ඕවා ගෙ. Battery pack එක replace කරලා braking system එකේ අදාළ දේවල් replace කරාම ඕක හොඳම එකෙන් පාඩුයි.
     
    • Like
    • Wow
    Reactions: Emarald and ITGuy25

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,339
    4,500
    113
    Nickel battery pack මේ වෙද්දි dead වෙන්න ළඟයි ඕවා ගෙ. Battery pack එක replace කරලා braking system එකේ අදාළ දේවල් replace කරාම ඕක හොඳම එකෙන් පාඩුයි.
    uba kiyanne machan, oya wahana dekemada? nettam Axio ekeda?
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    uba kiyanne machan, oya wahana dekemada? nettam Axio ekeda?
    ඔය දෙකේම. ඕවා nickel battery ආපුවා. Lithium නෙමේ. Nickel ඒවා මේ වෙද්දි lifetime එක ඉවර වෙන්න ළඟයි. Battery pack එක විතරක් මාරු කරලා බැහැනේ. Battery එක dead වෙද්දී brake related components අවුල් යනවා. ඒවත් මාරු කරන්න ඕනේ.
     
    • Like
    • Wow
    Reactions: ITGuy25 and Emarald

    gayandamith

    Active member
  • Apr 20, 2018
    156
    184
    43
    Ikman eka price full manipulated by the car sale owners.. Genune sell karana manussayekge ad ekak hoyaganna harima amarui oke, ehema ekak hitiyath okata ad ekak danakota anik ewage price dakala uth price eka wadiyen danawa, eka thamai car sale owners lata oni karala tiyenneth,
     
    • Like
    Reactions: ITGuy25 and Emarald

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Aqua 2013 යන්නෙත් 50 වගෙ
    ඉතින් 2017 වෙනකොට ගාන වැඩි
    උබල නිකන් බබා හුකුන් ටොක්ස් දාන්නෙ මෙ රටෙ වැඩියෙන් විකිනෙන බඩු දැකලම නැ වගෙ
    කම්පියුටර් පාට්ස් ව්ලට මොකද උනෙ ගිනි ගනන් ගියේ

    එ වගෙ තමා තව මොකක් හරි බඩුවක් ලන්කාවට ගේන එක තහනම් කලොත්
    එ තහනම් කල දවසෙන් පස්සෙ බඩු දවසින් දවස ගනන් යනව

    ඔව් ගනන් අසාදාරනයි තමයි එත් ඔක තමා තියරිය
     
    • Like
    Reactions: Emarald