eka thamai, machan, mata therenne nathi mokak hari tiyanawada kiyala mama me baluwe. 65-68 kata wage nam Aqua eka awulak na kiyala hithanawa. 90K kiyanne pissuwakne banAxio එක ගන්න එක ලාභානේ යකෝ ඇකුවා ගන්න වෙලේ. අපෝ හයිබ්රිඩ්.![]()
තාම නැ ලබන 2024 hair 2025 වලට තාම ලොතරැයිය ඇදෙන්න තියෙන්නේ, එකක් ගතහොත් එකක් නොමිලේ වගේ battery එකට abs එක නිකන්2017 kiyanne battery eke kaleth hari athi

2015 2014 Aqua th ganne machan minissu oya2017 kiyanne battery eke kaleth hari athi
Nickel battery pack මේ වෙද්දි dead වෙන්න ළඟයි ඕවා ගෙ. Battery pack එක replace කරලා braking system එකේ අදාළ දේවල් replace කරාම ඕක හොඳම එකෙන් පාඩුයි.දැන් ලංකාවේ තියන වාහන ගණන් බැලුවම ටිකක් විකාර වෙලා යනවා
පල්ලෙහායින් මම දාන්නම් ඒකම අවුරුද්දේ Toyota Aqua 2017 vs Toyota Axio 2017 Prices.
ඒක මෙච්චර ගනන් යන්න හේතුව මොකක ද? දන්න කොල්ලෙක් 2015 Aqua ඒකක් CAT නම්බර් ගිය අවුරුද්දේ ගත්තා 53කට..
![]()
![]()
uba kiyanne machan, oya wahana dekemada? nettam Axio ekeda?Nickel battery pack මේ වෙද්දි dead වෙන්න ළඟයි ඕවා ගෙ. Battery pack එක replace කරලා braking system එකේ අදාළ දේවල් replace කරාම ඕක හොඳම එකෙන් පාඩුයි.
ඔය දෙකේම. ඕවා nickel battery ආපුවා. Lithium නෙමේ. Nickel ඒවා මේ වෙද්දි lifetime එක ඉවර වෙන්න ළඟයි. Battery pack එක විතරක් මාරු කරලා බැහැනේ. Battery එක dead වෙද්දී brake related components අවුල් යනවා. ඒවත් මාරු කරන්න ඕනේ.uba kiyanne machan, oya wahana dekemada? nettam Axio ekeda?
axio eketh hybrid nam, ekama thamaiuba kiyanne machan, oya wahana dekemada? nettam Axio ekeda?