වාහන ගැන හෙල්ප් එකක්

Black King

Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    මචං කන්දෙදි බ්‍රේක් එකයි ක්ලච් එකයි දෙකම පාගගෙන ක්ලච් එක යන නොයන ගානට (Friction point එකට) ගෙනැල්ලා බ්‍රේක් එකෙන් කකුල ගත්ත ගමන් කන්ද ලොකු නම් මචං වාහනේ පොඩ්ඩක් පස්සට එනවා නේද??? මචං බ්‍රේක් එකයි ඇක්සලේටර් එකයි මැද කකුල තියාගෙන ගන්න එකත් අවුලක් නැද්ද??? එක පැත්තකින් බ්‍රේක් එක අතඅරින ගමන්ම ඇක්සලේටර් එක අනිත් පැත්තෙන් අල්ලන එක???

    machan godakma loku kandak nam ehema thamai karanna wenne, ehema seen ekak nitharama wenne nathi nisa awulak na bun,
    eth cluth eken wahane beating point eke thiyagena kshanikawa kakula brake eken accletor ekata maru karama hari bun