වාහන ගැන හෙල්ප් එකක්
එළකිරි එකේ වාහන ගැන දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕන

,
මට කියන්න පුලුවන්ද කාර් එකක් ක්ලච් බැලන්ස් කරන නිවැරදිම ක්‍රමය, ලොකු කන්දකදි පස්සට එන්නෙ නැතුව තව ක්ලච් ප්ලේට් වලටත් කිසිම ඩැමේජ් එකක් නොවෙන විදියට ක්ලච් බැලන්ස් කරන method එක මට කියලා දෙනවද?
මම තාම එළකිරි එකට අලුත්

, මම ළඟදි තමයි වාහනෙත් ගත්තෙ, වීවා එලයිට් එකක් ගත්තෙ මැනුවල් ඉගෙන ගන්න ආස හින්ද මැනුවල් වලින්ම ගත්තා,
අනිත් එක ක්ලච් එක විතරක් අත ඇරගෙන එද්දි වාහනෙ දෙදරන එක(Knock) වෙන එක එන්ජිමට හොඳ නැද්ද? තව ක්ලච් එක පොයින්‍ට් එකේ තියාගෙන වැඩිය රේස් කරන එකත් හොඳ නැද්ද? මට පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න....
ස්තූතියි!!!
එළකිරි එකේ වාහන ගැන දන්න අයගෙන් පොඩි හෙල්ප් එකක් ඕන


,මට කියන්න පුලුවන්ද කාර් එකක් ක්ලච් බැලන්ස් කරන නිවැරදිම ක්‍රමය, ලොකු කන්දකදි පස්සට එන්නෙ නැතුව තව ක්ලච් ප්ලේට් වලටත් කිසිම ඩැමේජ් එකක් නොවෙන විදියට ක්ලච් බැලන්ස් කරන method එක මට කියලා දෙනවද?
මම තාම එළකිරි එකට අලුත්


, මම ළඟදි තමයි වාහනෙත් ගත්තෙ, වීවා එලයිට් එකක් ගත්තෙ මැනුවල් ඉගෙන ගන්න ආස හින්ද මැනුවල් වලින්ම ගත්තා,අනිත් එක ක්ලච් එක විතරක් අත ඇරගෙන එද්දි වාහනෙ දෙදරන එක(Knock) වෙන එක එන්ජිමට හොඳ නැද්ද? තව ක්ලච් එක පොයින්‍ට් එකේ තියාගෙන වැඩිය රේස් කරන එකත් හොඳ නැද්ද? මට පොඩ්ඩක් මේ ගැන කියලා දෙන්න....
ස්තූතියි!!!





issalla wahane nawaththa ganin .. eeta passe 1st ekata daapan coz uba 4th eke gihin break karala aye ee gear ekeema pickup wenne naane 1st or 2nd ekata daala thamai eka karanna wenne.. uba 4th eke gihin waahane slow karala aye acc. karanawa nan speed eka anuwa 3rd ekata wage daganna one 4th eke awulak wage penne naththan ehemama giyaata awulak naa uba waahae acc. karanakota therennoone ee gear eke pickup eka adui da nadda kiyala adu nan palleha gear ekakata daala pickup karala gannoone..


me wade nam man meeta kalin karala na machan..