වාහන ගෙන්වන්නද හදන්නේ සිංහළු.?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    https://lankacnews.com/සියළුම-වාහන-ආනයන-සීමා-ඉවත/https://lankacnews.com/සියළුම-වාහන-ආනයන-සීමා-ඉවත/
    Screenshot_20231013-113700_Chrome.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පනවා ඇති සියලුම ආනයන සීමා ඉවත් කරමින් පූර්ණ ලෙස වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇත.


    ඒ අනුව ඊට අදාළ ප්‍රතිපත්ති මේ වන විට සම්පාදනය කර ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.


    එම ප්‍රතිමාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවද හෙතෙම සදහන් කලේය.


    අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    කැබිනට් එකට දාලත් නැතිව රජය තීරණය කරා කියල ප්‍රචාරය යවනවා ☝️ :-D
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කොහොමත් වාහන ගෙන්නනවා බන්..ඕක හැමදාම වහගෙන ඉන්නේ නෑනේ..ඒ ගෙන්නුවට මිල අඩුවෙන්නේ නෑ..දැන් මිලටම සමාන වෙන්න ගේම ගහයි..ඇයි බන් ලන්කාවේ උන්ට ඕක තේරුම් ගන්න බැරි...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕක මහින්දර කාරයා ඇතුළු ලංකාවේ බදු වංචා වාහන එකලස් මාෆියා කාරයෝ ටික ආයෙම කල් දම්මනවා
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ගෙන්නුවොත් පොඩි වාහන ලක්ශ 5-10 අඩුවෙයි $ එක වැඩිනිසා.
    යුද්දෙ නැගල ගියොත් තෙල් 1000ට ගියාම වාහන පරන ගානටම එයි.
    :rofl: :P :P :D
     
    • Like
    Reactions: PoweruseR

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහොමත් වාහන ගෙන්නනවා බන්..ඕක හැමදාම වහගෙන ඉන්නේ නෑනේ..ඒ ගෙන්නුවට මිල අඩුවෙන්නේ නෑ..දැන් මිලටම සමාන වෙන්න ගේම ගහයි..ඇයි බන් ලන්කාවේ උන්ට ඕක තේරුම් ගන්න බැරි...
    මට මිල නම් අවුලක් නෑ.. අලුත් වාහන ගෙන්නයි ඕන...දැන් තියන්නේ අවුරුදු 5ක් පරණ හුචක්කු...
     
    • Like
    Reactions: Kolama and SHAN_22

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,906
    1
    58,196
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට මිල නම් අවුලක් නෑ.. අලුත් වාහන ගෙන්නයි ඕන...දැන් තියන්නේ අවුරුදු 5ක් පරණ හුචක්කු...
    ටැක්ස් නැතුව ඉන්දියාවෙන් ගෙනාවත් දැන් ලක්ෂ 15ට ගන්න බැරිවෙයි. 200% වගේ ටැක්ස් එකක් වැදුනොත් ලක්ෂ 50ට කිට්ටුවෙයි. වාහන ගෙන්නන එකෙක්ගෙන් ඇහුව නම් හරි ගාණ කියයි .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,854
    31,092
    113
    වාහන ගෙන්නුවත් පරණ වාහන උනත් තියන ගානටත් වඩා වැඩිවෙනවා මිසක් අඩුවෙන එකක් නං නෑ බං 🥲
     
    • Like
    Reactions: scorpion MW