කැබිනට් එකට දාලත් නැතිව රජය තීරණය කරා කියල ප්‍රචාරය යවනවාපනවා ඇති සියලුම ආනයන සීමා ඉවත් කරමින් පූර්ණ ලෙස වාහන ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඊට අදාළ ප්‍රතිපත්ති මේ වන විට සම්පාදනය කර ඇති බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම ප්‍රතිමාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් අනතුරුව ආනයනය කිරීම සම්බන්ධයෙන් පියවර ගන්නා බවද හෙතෙම සදහන් කලේය.
අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මට මිල නම් අවුලක් නෑ.. අලුත් වාහන ගෙන්නයි ඕන...දැන් තියන්නේ අවුරුදු 5ක් පරණ හුචක්කු...කොහොමත් වාහන ගෙන්නනවා බන්..ඕක හැමදාම වහගෙන ඉන්නේ නෑනේ..ඒ ගෙන්නුවට මිල අඩුවෙන්නේ නෑ..දැන් මිලටම සමාන වෙන්න ගේම ගහයි..ඇයි බන් ලන්කාවේ උන්ට ඕක තේරුම් ගන්න බැරි...
aluth ekak 30ta lang wei..Alto ekak ayeth laksha 15ta ganna thibba nam athi mata![]()
ටැක්ස් නැතුව ඉන්දියාවෙන් ගෙනාවත් දැන් ලක්ෂ 15ට ගන්න බැරිවෙයි. 200% වගේ ටැක්ස් එකක් වැදුනොත් ලක්ෂ 50ට කිට්ටුවෙයි. වාහන ගෙන්නන එකෙක්ගෙන් ඇහුව නම් හරි ගාණ කියයි .මට මිල නම් අවුලක් නෑ.. අලුත් වාහන ගෙන්නයි ඕන...දැන් තියන්නේ අවුරුදු 5ක් පරණ හුචක්කු...