එතකොට මැතිවරණ පොරොන්දුලාභී සාමාන්‍ය මනුස්සයටතව බදු වැඩි කරල ගේන්න දෙන්න ඕන.
Luxury වාහන වලට නං 1000% වත් ටැක්ස් ගහන්න ඕන.
එතකොට මැතිවරණ පොරොන්දුලාභී සාමාන්‍ය මනුස්සයට![]()
ලංකාව දාල ගිය ඇරියස්තව බදු වැඩි කරල ගේන්න දෙන්න ඕන.
Luxury වාහන වලට නං 1000% වත් ටැක්ස් ගහන්න ඕන.
ලංකාව දාල ගිය ඇරියස්![]()
මුකුත් ඇරියස් එකක් නෑ. ලංකාවෙත් වාහනයක් තියෙනවා ගෙදර දිර දිර.
ඇරියස් වෙන්න උබ හිතුවද සෝමාලියාවෙ ඉන්නෙ කියලා. සෝමාලියාවට ගියපු එකෙක් කියයි ලංකාව ගැන ඇරියස් කියලා.
උබට අපි ලැන තමයි ඇරියස් තියෙන්නෙ. ඒක සාධාරණයි එක අතකට![]()
නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.
We never accuse the CB gov, but I hate those fucking Jepi shits, those who convinced the clueless people of something else. they planted a much darker picture of our country that the people believed those Jeppos are the saviors, saviors that came to save us. But ironically they became a laughingstock much sooner than we thought.නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.
උබට ලංකාව ඉඳන් ගේමක් ගහන වුන් එක්ක තියෙන ඇරියස් එක. මුළු එළකිරියම. දන්නවා .
රට ගිහින් උබ වගේ නාහයෙන් අඩන එකෙක් මුළු ලෝකෙම නැතුව ඇති.![]()