"වාහන ගෙන්වන්න පුළුවන් මිල ටිකක් වැඩි වෙයි"

Wickybro

Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    දැන් ඉතින් දුන්න පොරොන්දු, කියපු ව එහෙම බැක්ෆයර් වෙන එක වල වන්න මිනිස්සුන්ගෙ අවදානෙ මීට වඩා වෙන අතකට යවන්න සමාජීය ඉස්සරහ වෙන ප්‍රස්නයක් හදල අත්හරින්න වෙනවා😁😎
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    තව බදු වැඩි කරල ගේන්න දෙන්න ඕන.

    Luxury වාහන වලට නං 1000% වත් ටැක්ස් ගහන්න ඕන.
    එතකොට මැතිවරණ පොරොන්දුලාභී සාමාන්ය මනුස්සයට🤔
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාව දාල ගිය ඇරියස් 😂😂😂😂

    මුකුත් ඇරියස් එකක් නෑ. ලංකාවෙත් වාහනයක් තියෙනවා ගෙදර දිර දිර. ✌️

    ඇරියස් වෙන්න උබ හිතුවද සෝමාලියාවෙ ඉන්නෙ කියලා. සෝමාලියාවට ගියපු එකෙක් කියයි ලංකාව ගැන ඇරියස් කියලා. 😹

    උබට අපි ලැන තමයි ඇරියස් තියෙන්නෙ. ඒක සාධාරණයි එක අතකට 🙈
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113

    මේසෙට හයියෙන් ගහල ඩඩ්ලිට හාල් මිල උස්සල දුන්න තියරියමනෙ මේකෙත් කරනව කියන්නෙ..
    සේල්මාෆියාකාරයො අසාධාරන ලෙස අහස උසට උස්සපු මිල උන්ට තවත් උස්සල සපෝට් දෙන සීන්නෙ කියන්නෙ
    සාමාන්ය මිනිහව සේල්කාරයටම සින්නක්කරව විකුනනව වගෙ, කලින් රටේ බත් කන උන්ටික ඩඩ්ලිට වික්කවගෙ
    😁😁😁
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    මුකුත් ඇරියස් එකක් නෑ. ලංකාවෙත් වාහනයක් තියෙනවා ගෙදර දිර දිර. ✌️

    ඇරියස් වෙන්න උබ හිතුවද සෝමාලියාවෙ ඉන්නෙ කියලා. සෝමාලියාවට ගියපු එකෙක් කියයි ලංකාව ගැන ඇරියස් කියලා. 😹

    උබට අපි ලැන තමයි ඇරියස් තියෙන්නෙ. ඒක සාධාරණයි එක අතකට 🙈

    උබට ලංකාව ඉඳන් ගේමක් ගහන වුන් එක්ක තියෙන ඇරියස් එක. මුළු එළකිරියම. දන්නවා .
    රට ගිහින් උබ වගේ නාහයෙන් අඩන එකෙක් මුළු ලෝකෙම නැතුව ඇති. 😂😂😂
     
    • Haha
    Reactions: shenat

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,324
    26,854
    113
    Kandy
    මේ රට පාලනය කරන්නේ ඩඩ්ලි ,බස් ගැමුනු, බිත්තර සංගමේ සභාපති ,එලවලු දාලා හදන රයිස් සංගමෙ සභාපති ,සමස්ත ලන්කා කොත්තු සංගමේ සබාපති, එක්සත් ප්ලේන්ටි සංගමේ සබාපති ඔය වගේ මාපියා කාරයන්ට ඕනි විදිහට.කාර් ගෙන්නන්න උන් සේල් කාරයෝ කොක්ජ්චර ලාබ උපයනවද ඕවගෙන් අවුරුදු දහය පහලොව පරන වාහන ගිනි ගනන් වලට විකුනලා
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    එක පෙලට චන්ද පොරොන්දු ඉටුකිරීම

    *හාල් මහ මෝල්කාරයො - පොරොන්දු ඉටුකලා -දිනුම්
    *වාහන සේල්මාෆියා - දිනන්න ඔන්න මෙන්න
    *පොදු ජනතාව - අනෙ මේ මොකෝ කලන්තෙවගේ
     
    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.

    අනිවා, එන ආණ්ඩු හැම එකාම කරේ අස්වැසුම වගේ පින් බතාලට සල්ලි බෙදපු එක. මේ ආණ්ඩුවෙනුත් ඒකම කරනව, මේ මනුස්සය කරන්නේ මේ මනුස්සයාගේ ජොබ් එක.. එක ලෙසටම කරනවා.. Governance කරන එක ආණ්ඩුව බලාගන්න ඕනි.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,892
    15,693
    113
    Ursa Major
    නන්දලාල්ට බැනලා වැඩක් නෑ බදු ගහනවා කියලා, මේ මනුස්සයා මාරම ගේමක් ගහනවා හැම දේම බැලන්ස් කර ගන්න. මෙච්චරක් හරි අපි ඉන්නේ මේ මනුස්සයා නිසා. මේකට වග කියන්න ඕනි එදා මෙදා තුර පත්වෙලා හරි කලමනාකාරිත්වයකින් තොරව රට කාපු දේශපාළුවන්ට. අනෙක රටේ වියදම් පාලනය කරන්න නන්දලාල්ට බැහැ. ඒකට රජය උදව් කරන්න ඕනි. කොච්චර බදු ගහලා ආදායම වැඩි කර ගත්තත් වියදම් පාලනය කලේ නැත්නම් ඉතින් මොනවත්ම කර ගන්න බැහැ.
    We never accuse the CB gov, but I hate those fucking Jepi shits, those who convinced the clueless people of something else. they planted a much darker picture of our country that the people believed those Jeppos are the saviors, saviors that came to save us. But ironically they became a laughingstock much sooner than we thought.
     
    • Like
    Reactions: Wickybro

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    උබට ලංකාව ඉඳන් ගේමක් ගහන වුන් එක්ක තියෙන ඇරියස් එක. මුළු එළකිරියම. දන්නවා .

    හම්මට ගේම. පුකෙනුත් හිනා බංකොළොත් හිඟන පෙින්නයො දෙන ටෝක වලට 😹😹

    රට ගිහින් උබ වගේ නාහයෙන් අඩන එකෙක් මුළු ලෝකෙම නැතුව ඇති. 😂😂😂

    උබට අමාරුයි වගේ නං අඬ අඬ ගූ කාපන් 😹😹