වාහන ගෙන්වන permit එකක් ගන්න විදිය දන්නවද???

anonymous119

Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    වාහන ගෙන්වන permit එකක් ගන්න විදිය දන්නවද???

    japan වලින් direct වාහන ගෙන්වන්න ලංකාවේ permit එකක් ගන්න ඕනද? එහෙම ඕන නම් එකට සාමාන්‍යයෙන් කියක් විතර government එකට ගෙවන්න ඕනද?? ගෙන්නන්න පුළුවන් limit එකක් තියනවද (උදා: අවරුද්දකට ගානක් හෝ ගෙන්වන වාහනයට වෙනම ගෙවීමක් වශයෙන්??)