බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර.
බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
https://www.lankadeepa.lk/news/බදු-ඩොලර්වලින්-ගෙවන්නන්ට-වාහන-ගෙන්වීමට-අවසර/101-599872
පලවෙනි කමෙන්ට් එක
//ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//