ado mat kamati ban meka wikunala dammanam.... me rata tibba kiyala apita karagannat bane. machan oya, trinco wala oil tanks ehema apita tibba kiyala monawada ban karanne....බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර.
බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බලාගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
https://www.lankadeepa.lk/news/බදු-ඩොලර්වලින්-ගෙවන්නන්ට-වාහන-ගෙන්වීමට-අවසර/101-599872
පලවෙනි කමෙන්ට් එක
//ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//
බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර.

![]()
hammata siri.
meka man dakka japan wala idan wahana export karana unta liyumak widiyata dila tibba. kabral ge mole nan neme
View attachment 145558
------ Post added on Sep 27, 2021 at 4:25 PM
//ඇත්තටම ඊට වඩා නරකද? ඇමෙරිකාවට හරි, එංගලන්තයට හරි, යුරෝපයේ හොඳ රටකට ගාණක් කතා කරගෙන මේක විකුණලාම දැම්මා නම්... මගේ නම් කිසිම අකැමැත්තක් නැහැ අවංකවම... බුද්ධ ධර්මයේ හැටියට අපේ කියලා කිසිම දෙයක් නැතිනම්, හැමෝටම හැමදේම සිද්ද වෙන්නේ පින පව අනුව නම්... ඇයි අපි අපේ කියලා මේ රටක්, ජාතියක් බදාගෙන ඉන්නේ...?//
සිරා නේද? මොල 7 කැලේකබ්රාල්ගෙ සුපිරි මොලේ, රට ඉන්න උන්ට සෑහෙන ලාබයි, ආණ්ඩුවටත් ලාබයි, වාහන ගන්ඩ බලන් ඉන්න උන්ටත් ලාබයි..
ඒ කියන්නෙ වාහන ගේන්න පුලුවන් හොර ජාවරම් කරන ඩොලර් හන්ගපු එවුන්ට විතරයි සාදාරන මිනිහෙක්ට තහනම්සිරා නේද? මොල 7 කැලේ
dei neda bn. e unata dollar epaiමෙක උනා කියලා පරන ගනන් වලට දෙයි ද?

Oya widiyata ubata wath mata wath wahana ganna be. Foreign income ekak thiyenna one. Neththan wenne rata athule thiyena dollar okkoma wahana walata wiyadam wela thawath anatha wena eka.dei neda bn. e unata dollar epai![]()
duka tamaiOya widiyata ubata wath mata wath wahana ganna be. Foreign income ekak thiyenna one. Neththan wenne rata athule thiyena dollar okkoma wahana walata wiyadam wela thawath anatha wena eka.
NRFC Accounts වලින් ගෙවන්න පුලුවන් වෙයිද?![]()
ඉතිං ඒවගෙ තියෙන්නෙ ඩොලර් වලින් නේහ් බං?NRFC/RFC wala thienne Lankawata kohomath ena salli ne. NRFC / RFC walin gewanna dena ekak na.