වාහන ගෙන්වීම තහනම්

waca

Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    මම දන්න කීප දෙනෙක් මීට මාසෙකට කලින් ඒ අයගෙ කාර් විකිණුවා තව මාස කීපයකින් ආනයන තහනම අයින් කරාම ගන්න හිතාගෙන. ඒ අය කිව්වේ වාහන සේල් කාරයෝ ආණ්ඩුවට සපෝට්, අනිත් එක ආණ්ඩුවට කාර් සේල් ඉන්ඩස්ට්‍රි එකේ යැපෙන්නො ගැනත් හිතන්න වෙනව කියල..

    මට දැන් ඒ අය ගැන දුකයි. වාහනයක් නැතුව කොරෝනා අස්සෙ පොදු ප්‍රවාහන සේවා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. :(
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ලක්ෂ 60 ට අඩු වාහන ගෙන්වන එක තහනම් කළා නම් ඉවරයි ...මොකද හැම හිගන්නම නය වෙලා හරි බලන්නේ වාහනයක් ගන්න ...කන්න නෑ ඒ වුනාට වාහනයක් නඩත්තු කරනව ...පහල මද්යමපන්තික මිනිස්සු කරන්න දහසක් දේවල් තියෙද්දී වාහනේකට හිර වෙනව ...මුන් ඔක්කොම වාහන ගත්තම පාරේ යන්න ඉඩ නැතිවෙනවා ..අනවශ්‍ය තදබදයක් එනව ...
    මෙහෙම කලාම සල්ලි තියන එකා වාහනයක් ගනියි ...පාරේ යන්නත් ඉඩ තියෙයි ...එතකොට හිගන්නෝ සෙට් එකට එක තැන ඉන්න බැහැ ...සල්ලි හොයන්න try කරයි ...නැති එකා පාඩුවේ බස් එකක යයි ...පුළුවන් එකා උත් ගොඩදාගෙන රටත් ගොඩදාන්න දායකත්වයක් දෙයි ...

    අනිත් කාරණේ වාහන වල මිල වැඩියෙන් විකුනනවා කියල සෙල් කාරයොන්ට බනින වේසික පුත්තු ගේ කටවල් ඇරෙන්නේ නැහැ රජයන් විසින් ගහන බදු නිසා තමයි මේ දේ වෙන්නේ කියල ...එව්වට කට අරින්න බයයි මල පහ වෙයි කියල
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    මට බන්දුලය කියනවා ඇහුනා 365 days credit වගේ. මටත් ශුවර් නෑ. ටොයොටෝ එකෙන් නම් පාර්ට්ස් ගෙන්නනවා ඒත් මාස 3ක් ඉන්න වෙයි.

    No 100% 180 Days (06 months). hugakma suppliers credit denne ne dn. anika production cost eka high China India CIF ma wadi kala. e nisa limited qtys thama import kranne.
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    273
    432
    63
    1605697589781.png

    Danna aya kiyanna meke baluu balmata mokak hari prashnayak thiyanawada? (Gap I Mean)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මන් එකගයි වාහන වැඩියි කියන එකට. මඩ ගහන උන් මේකට මඩ ගහන්නේ දේශපාලනය හින්දා. ඒත් වාහන වල මිල පාලනය කරන්න බෑ. කරන්න පුළුවන් නම් බදු අඩු කරන එක. වෙන විදිහකින් වාහනවල අඩු කරන්න බෑ.

    උදාහරණයක් විදිහට උඹ ගත්තු ලැප් එකක් උඹට ඕන මිලකට විකුණන්න පුළුවන්. ඒකට රජයට කරන්න දෙයක් නෑ. නමුත් උඹ සීනි එහෙම කරන්න බෑ අත්‍යවයශය හින්දා. වැඩි ගණන් වලට මිනිස්සු වාහන ගන්නේ නැතුව ඉන්න දැන ගන්න ඕන. එතකොට වාහන ගණන් නිකන්ම අඩු වෙනවා. ඒත් මෙතැන වෙන්නේ කොච්චර වැඩි කරත් ඕන එකා ගන්නවා.

    ලක්ෂ 50ක වාහනයක් 55ක් උනත් ගන්න එකා ගන්නවා ණයක් වෙලා හරි.
    මම මේකට එකඟ නෑ. පුද්ගලිකව ලක්ෂ 50ට ගත්ත වාහනයක් 100ට විකුණන්න පුලුවන් වුණත් වාහන විකුණන්නෙ එක්කො ඒජන්ට්ල එහෙම නැත්නම් සේල් වලින්. ඒ අය රජයේ ලියාපදිංචි අය. ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් වෙලා. ඒ අයට පාලන මිලක් ගේන්න පුලුවන් හැකියාව අනිවාර්යෙන්ම රජයට තියෙනව. එතකොට පුද්ගලිකව වාහන විකුණන එකට කරන්න දෙයක් නෑ රජයට. ඒත් වාහන සේල් වල අය කන්ට්‍රෝල් කර ගමන් ඒවත් නිකංම අඩු වෙනව. සේල් වලින් තමයි වාහන වල මිල පාලනය කරන්නෙ එතැන ගාන පාලනය කරපු ගමන් ඔක්කොම හරි.

    උදාහරණයක් විදියට කඩේ ලැප් එකක් විකුණන්න තියෙනව 50කට. කඩෙන් ඒක 50ට හැමදාම දෙනව නම් කවුද පාවිච්චි කරපු ලැප් එකක් 60කට විකුණන්නෙ? හරි ඒත් විකුණන්න පුලුවන් ඒත් කවුද ඒව ගන්නෙ අතැන 50ට තියෙද්දි?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw

    කොහොමද හරි මිලක් තීරණය කරන්නේ ? grades වෙනස් වෙද්දී මිල වෙනස් වෙනවා, features එක්ක වෙනස් වෙනවා, තව custom modification කරලනම් ඒවටත් වෙනස් වෙනවා,

    laptop වලටත් එහෙමයි
     
    • Haha
    Reactions: Dragon Kolla

    mmsbiz

    Member
    Jul 19, 2020
    3
    2
    3
    ahasa usata naga giyata nane ahase radenne
    ahase maliga haduwata api polowei sitinne :(:(
    alto ekat yai ban 30 - 40 ta me yana widihata
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම මේකට එකඟ නෑ. පුද්ගලිකව ලක්ෂ 50ට ගත්ත වාහනයක් 100ට විකුණන්න පුලුවන් වුණත් වාහන විකුණන්නෙ එක්කො ඒජන්ට්ල එහෙම නැත්නම් සේල් වලින්. ඒ අය රජයේ ලියාපදිංචි අය. ව්‍යාපාරයක් විදියට රෙජිස්ටර් වෙලා. ඒ අයට පාලන මිලක් ගේන්න පුලුවන් හැකියාව අනිවාර්යෙන්ම රජයට තියෙනව. එතකොට පුද්ගලිකව වාහන විකුණන එකට කරන්න දෙයක් නෑ රජයට. ඒත් වාහන සේල් වල අය කන්ට්‍රෝල් කර ගමන් ඒවත් නිකංම අඩු වෙනව. සේල් වලින් තමයි වාහන වල මිල පාලනය කරන්නෙ එතැන ගාන පාලනය කරපු ගමන් ඔක්කොම හරි.

    උදාහරණයක් විදියට කඩේ ලැප් එකක් විකුණන්න තියෙනව 50කට. කඩෙන් ඒක 50ට හැමදාම දෙනව නම් කවුද පාවිච්චි කරපු ලැප් එකක් 60කට විකුණන්නෙ? හරි ඒත් විකුණන්න පුලුවන් ඒත් කවුද ඒව ගන්නෙ අතැන 50ට තියෙද්දි?

    essential වලට රජයට මැදිහත් වෙන්න පුලුවන් කාර් එකක් කියන්නේ luxury එකක්. ඉඩම්වලට රජයෙන් සීමාවක් දාලා නෑනේ මෙච්චරකට කියලා.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අහස උසට ගණන් ඉස්සුවත් බ්‍රෑන්ඩ් නිවු ගන්න උන්ගේ ප්‍රමාණයක් ඉන්නවා නේ.වෙන රටකින් ඇවිල්ලා ලංකවේ වාහන ගන්නේ නෑ නේ.

    පාර්ලිමේන්තුවේ පොන්ස්ලා කරන අනවශ්‍ය වියදම් කිරීම් හින්දා ඩොලර් එකට බලපෑමක් වෙනවා මිට වැඩිය
     
    • Like
    Reactions: reddit

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    කොහොමද හරි මිලක් තීරණය කරන්නේ ? grades වෙනස් වෙද්දී මිල වෙනස් වෙනවා, features එක්ක වෙනස් වෙනවා, තව custom modification කරලනම් ඒවටත් වෙනස් වෙනවා,

    laptop වලටත් එහෙමයි
    මම කියන්නෙ නෑ හරියටම ඒක වෙන්න ඕන කියල. ඒත් ලක්ෂ 72ට Toyota Vitz එකක් යනව වගේ ජාතික අපරාධ නවත්තන්න පුලුවන් හැකියාවක් තියෙනව නේ.
    කොහොමහරි පාලන මිලක් ගේන කතාවක් තිබ්බ නේද? ඒකට මොකද වුණේ?
    essential වලට රජයට මැදිහත් වෙන්න පුලුවන් කාර් එකක් කියන්නේ luxury එකක්. ඉඩම්වලට රජයෙන් සීමාවක් දාලා නෑනේ මෙච්චරකට කියලා.
    ඉඩම්වලට වුණත් රජයේ ඇස්තමේන්තු හදනව. එහෙම හදල තමයි ඉඩම් වලට ගෙවන්නෙ පාරවල් වලට ගන්න වුණොත් හෙම. මෙතැන Essential, Non essential ප්‍රශ්නයක් නෙමෙයි නේහ් තියෙන්නෙ බං. රජයෙන් වාහන ගේන එක නවත්තල තියෙන නිසා බොරදියේ මාලු බාන්න හදන ප්‍රශ්නයක් නේ. ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්නම ඕන රජයක් විදියට. ඒ වගේම යම්තාක් දුරකට හරි මැදිහත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙනව රජයට
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මම කියන්නෙ නෑ හරියටම ඒක වෙන්න ඕන කියල. ඒත් ලක්ෂ 72ට Toyota Vitz එකක් යනව වගේ ජාතික අපරාධ නවත්තන්න පුලුවන් හැකියාවක් තියෙනව නේ.
    කොහොමහරි පාලන මිලක් ගේන කතාවක් තිබ්බ නේද? ඒකට මොකද වුණේ?

    ඉඩම්වලට වුණත් රජයේ ඇස්තමේන්තු හදනව. එහෙම හදල තමයි ඉඩම් වලට ගෙවන්නෙ පාරවල් වලට ගන්න වුණොත් හෙම. මෙතැන Essential, Non essential ප්‍රශ්නයක් නෙමෙයි නේහ් තියෙන්නෙ බං. රජයෙන් වාහන ගේන එක නවත්තල තියෙන නිසා බොරදියේ මාලු බාන්න හදන ප්‍රශ්නයක් නේ. ඒ වගේ දේවල් වලට මැදිහත් වෙන්නම ඕන රජයක් විදියට. ඒ වගේම යම්තාක් දුරකට හරි මැදිහත් වෙන්න පුලුවන් හැකියාවක් තියෙනව රජයට

    ඉඩම්වලට රජයෙන් ඇස්තමේන්තු හැදුවත්, විකුණන්නේ 10ගුණයකටත් වැඩි ගාණකටනේ.
    මන් දන්න තරමින් නම් බෑ. නීති ටිකක් සම්පාදනය කරන්න වෙයි. ඊට පස්සේ පුලුවන් වෙයි. අනික තවත් වැඩි කරා බදු වාහන වලට.

    ලංකාවේ උන් වාහනයක් බලන්නේ asset එකක් විදිහට, ඒක වෙලා තියෙන්නෙ රජයේ වැරදි වලින්.