රට අරන් යන්නේ secretariesල. Plan draft කරලා approval එකට minister කෙනෙක්ට යවනවා. ඌ බලන්නේ මේකෙන් අපේ පක්ශේට හානියක්ද නමක් දාගන්න පුලුවන්ද කොමිශන් එක කීයද.සිරිසේන පොර වෙන සින් එකක් යන්නේ. ඌටත් වඩා අන්තයි වගේ බන් දැන් නම්.
ස' ඉස්සරහට දැම්මේ මිනිස්සු ඉල්ලපු නිසා. ස' ට ප්රතිපත්ති තිබ්බනම් ආරක්ෂාවට විතරක් කයිය ගහන් අනික්වාට හිනා වෙන්නේ නෑනේ. පුතානෝටත් ප්රතිපත්තියක් නෑ.
පලවැනි රැල්ල වැඩේ කරොත් ස'. දෙවැනි රැල්ලේ නෑවේ මිනිස්සු. පොඩි එකෙක් වගේනේ.
ජස්ටින් ට්ර්රුඩව් ආවත් අපේ රටේ මිනිස්සු නම් හදන්න බැරි වෙයි.

