වාහන ට්‍රාන්ස්වර් සීන් එක

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    වාහන ට්‍රාන්ස්වර් සීන් එක

    මොකක්ද බන් අර මේ 30වෙනිදට කලින් වාහන තමන්ගේ නමට ට්‍රාන්ස්වර් කරගන්න කියන්නේ. මේ දවස් ටිකේ දඩ නෑ කියනවනේ. ඔය කියන්නේ ට්‍රාන්ස්වර් ෆෝම් එකේ දින දාලා සයින් කරලා තියන අයට නේද. දින නොදා සයින් කරලා තියන අයට අවුලක් නෑ නේ..

    මම බයික් එකක් අරන් දැන් මාස පහක් විතර වෙනවා දැන් දවස් පහක් විතර ගියා පුදුම සෙනගක් ඉන්නේ බන්. මම බැලුවේ මේ මගුල ඉවර උනාම ගිහින් කරගන්න
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    nee bun dina noda thiyena ayatath ekkama thama. man hithanne anthima aithi karuge namata potha thiyenna one.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකක්ද බන් අර මේ 30වෙනිදට කලින් වාහන තමන්ගේ නමට ට්‍රාන්ස්වර් කරගන්න කියන්නේ. මේ දවස් ටිකේ දඩ නෑ කියනවනේ. ඔය කියන්නේ ට්‍රාන්ස්වර් ෆෝම් එකේ දින දාලා සයින් කරලා තියන අයට නේද. දින නොදා සයින් කරලා තියන අයට අවුලක් නෑ නේ..

    මම බයික් එකක් අරන් දැන් මාස පහක් විතර වෙනවා දැන් දවස් පහක් විතර ගියා පුදුම සෙනගක් ඉන්නේ බන්. මම බැලුවේ මේ මගුල ඉවර උනාම ගිහින් කරගන්න
    From January 1st, driving vehicles with open papers will be fined by the police. a 3 months grace period is in effect from September to get all vehicles transferred to the preset owner.
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    nee bun dina noda thiyena ayatath ekkama thama. man hithanne anthima aithi karuge namata potha thiyenna one.

    ඉතිං බන් දිනේ නොදා කොහොමද හොයන්නේ වාහනේ ගත්ත දවස
     
    asaranaya95

    Member
    May 18, 2016
    136
    6
    0
    ithn bn balapathre hadanna yaddi dina dala papers dila tranfer karagaththama dada kanne one nane...
    Megeth Date dala naha