කොලඹ හා තදාසන්න නගර වල මේ වෙනකොට තියෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ මේක දවසින් දවස වැඩි වෙනවා.මොකක්ද විසදුම.
හැමදාම හැමෝම කතා වෙනවා... වෙන දෙයක් නෑ... හැමදේම කොළඹට කේන්ද්‍රගතවීම නතර කරන්න ඕන. අයිඩී එක හදන්න කොළඹ එන්න ඕන නෑනේ, ඒ ඒ පළාත් කාර්යාලයක් දාන්න පුලුවන්... අනිත් දේ පොදු ප්‍රවාහනේ හොදට හදන්න ඕන. හොද සැර රෙගියුලේශන්ස් ගේන්න ඕන... දුම්‍රිය සේවාවන් විධිමත් කරන්න ඕන...කොහොම උනත් ඕව කෙරෙන්නෙ නෑ ඉතින්..
කොළඹ අවට තියෙන ප්‍රධාන නගර(මොරටුව,නුගේගොඩ,මාලඹේ,කඩවත) වල ඉදන් A\C බස් සේවාවක් දාන්න ඕනේ කොළඹ ප්‍රධාන ස්ථානවලට. ඒ වගේම උඩ කියපු තැන්වල තට්ටු ගාණක කාර් පාක් හදන්න ඕනේ.එතකොට තනි මිනිස්සු වාහන පාරට දාන එක අඩු වෙනවා.මම දන්න විදියට ගොඩක් මිනිස්සු මේ දේට කැමතියි ලේ ටික පුච්චගෙන කොළඹට යනවට වඩා.කොලඹ හා තදාසන්න නගර වල මේ වෙනකොට තියෙන වාහන තදබදය ගැන මොකද හිතෙන්නෙ මේක දවසින් දවස වැඩි වෙනවා.මොකක්ද විසදුම.
Lankawe wahana maintain karanawata gahana tax godak adui.කොළඹ අවට තියෙන ප්‍රධාන නගර(මොරටුව,නුගේගොඩ,මාලඹේ,කඩවත) වල ඉදන් A\C බස් සේවාවක් දාන්න ඕනේ කොළඹ ප්‍රධාන ස්ථානවලට. ඒ වගේම උඩ කියපු තැන්වල තට්ටු ගාණක කාර් පාක් හදන්න ඕනේ.එතකොට තනි මිනිස්සු වාහන පාරට දාන එක අඩු වෙනවා.මම දන්න විදියට ගොඩක් මිනිස්සු මේ දේට කැමතියි ලේ ටික පුච්චගෙන කොළඹට යනවට වඩා.

Lankawe wahana maintain karanawata gahana tax godak adui.
Ithin wahanen bahala park karala AC bus eke nagala ai bahala tika durak hari pain yanna hithenne naha, car ekema yanawa.
Kottawe, makumbura highway eka langa oya wagema car 2000 withra gahanna puluwan park ekai highway bus, Train okoma eka thanaka thiyanawa.
Eth 2000 withara park karanna puluwan park eke car 5k wath naha(ewath wada karana unge car da koheda).
Ethana public transport eke kiyanna kisi waraddak naha.
Car thiyana minissu okoma highway dala car wala yanawa. Car nathi minissu witharai highway bus eke yanne.
Highway bus okkoma wage AC thiyana hondama luxury bus thiyenne, highway eke 100km/h pannalath yanawa (car eke 100km/h pannala dada kanna bane) AC bus eke yanna car eke petrol gahana cost eken 1/4 yanne. Highway ekata Rs. 500 gewanna oneth naha.
Eth car thiyana okkomawage yanne thamange car eke.
Enisa mona thibbath, haduwath wadak naha car city walata athul karanakota tax ekak gahanna ona, awruddata gewana revenue license eka thawa 5 gunayakin wath wadi karanna ona.
Mekata wena wisadumak naha. Naththan minissu thamange car ekemai yanne.
අනිවා ලොක්කා.අනික් නගරවලත් ඉස්සෙල්ලා පාක් ටික හදන්න ඕනේ.Lankawe wahana maintain karanawata gahana tax godak adui.
Ithin wahanen bahala park karala AC bus eke nagala ai bahala tika durak hari pain yanna hithenne naha, car ekema yanawa.
Kottawe, makumbura highway eka langa oya wagema car 2000 withra gahanna puluwan park ekai highway bus, Train okoma eka thanaka thiyanawa.
Eth 2000 withara park karanna puluwan park eke car 5k wath naha(ewath wada karana unge car da koheda).
Ethana public transport eke kiyanna kisi waraddak naha.
Car thiyana minissu okoma highway dala car wala yanawa. Car nathi minissu witharai highway bus eke yanne.
Highway bus okkoma wage AC thiyana hondama luxury bus thiyenne, highway eke 100km/h pannalath yanawa (car eke 100km/h pannala dada kanna bane) AC bus eke yanna car eke petrol gahana cost eken 1/4 yanne. Highway ekata Rs. 500 gewanna oneth naha.
Eth car thiyana okkomawage yanne thamange car eke.
Enisa mona thibbath, haduwath wadak naha car city walata athul karanakota tax ekak gahanna ona, awruddata gewana revenue license eka thawa 5 gunayakin wath wadi karanna ona.
Mekata wena wisadumak naha. Naththan minissu thamange car ekemai yanne.
Hamogema office eka pare nemei ne thiyenne. Enisa hodama de bus stand eka langata hama loku office ekenma staff bus ekak damma nam hari.අනිවා ලොක්කා.අනික් නගරවලත් ඉස්සෙල්ලා පාක් ටික හදන්න ඕනේ.
ඒ වගේම කොළඹට ඇතුල් වෙන වාහන වලට toll එකක් ගන්න ඕනේ.මිනිස්සු දැනුවත් කරන්නත් ඕනේ media වලින්.
දාන A/C බස්වල රූට් ටිකත් වෙනස් කරන්න ඕනේ කොළබ ප්‍රධාන කාර්යාල ගාවින් යන විදියට.මොකද ටිකක් ලොකු රස්සා කරන එවුන් පයින් යන්න කැමති නෑ දාඩිය දාගෙන දූවිලි කාගෙන.