වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test)

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වාහන දුම් පරික්ෂාව - නව ප්‍රමිති (Emission test)

    JSMcEkE.jpg


    GOPyWy2.jpg
     
    • Like
    Reactions: laMir

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    tayrune ne ban explain plz

    දුම් පරික්ෂාව බන් අළුත් Standards. කලින් තිබ්බේ HC 1200, CO 4.5 යි දැන් HC 1000, CO 3.5

    පාස් වෙන්න අමාරුයි දැන්
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හොඳ වැඩක්. නමුත් ඕවා හරියටම කෙරෙනව නම් තමයි. පගාව දීලා පාස් කරගන්න බැරි වෙන්න විදියක් නම් හොඳටම හොඳයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    CTB bus wala kalu duma kohomada? anduwa budida yakooo ??

    රවීගේ ඉන්දියන් වාහන ටික විකුණගන්න ගහන උප්පරවැට්ටියක්ද කොහේ, පරණ වාහන ටෙස්ට් එක ෆේල් කරලා :nerd: