වාහන දුම ගැන නීති අලුත් වෙයි

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මරුසිරා;23524154 said:
    වහ්හන වලට ගහන ටහිකෙන අසාදාරන බදු අඩු කොලනම් පරණ වාහන ඉබේම පාරෙන් අයින් වෙයි .අවුරුදු 30 40 පරණ වාහන අටෝගෙන දුවන්නේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසානේ..


    දුම ගැන කියෝනව පයිත්තියන් හුට්ටේ යහපලානේ එලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වලටත් ටක්ස් ගහල :angry:

    අනේද කියන්නේ බන්
    මිනිස්සුන්ට වාහන ගන්න එක එපාම කරවන්න හදන්නේ
    උන් ට්‍රැෆික් අඩු කරන්න කියලා ඕවා කරන්නෙත් අපි ගැන හිතලා නෙමෙයිනේ
    ටැක්ස් එක ඇරුනම අනිත් එක උන්ටත් මේ වාහන ගොඩ නිසා එහා මෙහා යන්න වෙලා යන නිසා
    මොකද අරුන් කොච්චර අතපය එලියට දාන් එහා මෙහා කරන්න
    හැදුවත් ඉඩ නැත්තම් යන්න බෑනේ
    ඉන්දියාවේ ගැහුවා වගේ මේ හුත්තලට පාර පුරා බිමදාගෙන ගහන්න ඕනේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඕක අදාළ වෙන්නේ ගෙන්වන වාහන වලට බන්.
    මම දන්න කෙනෙක් ඔඑක ඉෆෙක්ටිව් ඩේට් එක දවසේ එල්.සී. ඕපන් කරලා වාහනේ එළියට ගන්න බැරුව ඉන්නවා. ජපානෙන් ඔය ටෙස්ට් රිසල්ට්ස් ගෙන්න ගන්න කම්.
    මම දන්න තරමට ඕක ජපානෙට අලුත් ටෙස්ට් එකක් නෙවෙයි. උන් ඔය ටෙස්ට් කරනවා. එකම දේ මෙච්චරකල් ලංකාවට ගෙන්වද්දි වායු විමෝචනය චෙක් කරපු කඩදාසිය අනිවාර්ය ඩොකියුමන්ට් එකක් උනේ නෑ..

    දැන් එහෙ එක්ස්පෝටර් ශිප් කරන වාහනේට අදාල දුම් වාර්තාවත් එවන්න ඕනේ... නැත්නම් වෙන්නේ මෙහෙට වාහනේ ඇවිල්ලා මෙහෙ මනුස්සයා දුම් වාර්තාව ෆේල් උනාම මෙහෙ ධනයෙන් ඒවා හදන්න ඕනේ... ඔය ස්ටෑන්ඩර්ඩ්ස් නැටි වාහන මෙහෙ එක්ස්පෝට් කරන්න බැරි වෙනවා...

    කිසිම බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙන්වන්න බැරි වෙන තරමේ ස්ට්‍රික්ට් ස්ටැන්ඩර්ඩ් එකක් නම් නෙවෙයි
    .


    ඕක කවදා ඉදන්ද ක්‍රියාත්මක? දැන් ඔය සහතිකේ නැතුව වාහන ශිප් කරපු එවුන්ට කෙලවෙනවනේ. .
    ඔය සහතිගේ ගන්න වරායේ පහසුකම් තියෙනවනම් අව්ලක් නැතිවෙයි. .
    ඒත් ඔහොම දෙයක් කරද්දි කලින් දැනුවත් කරලා කරානම් හැමෝටම පහසුයි. . හැම දේටම "අද මද්යම රාත්‍රී සිට" නයාය හරියන්නේ නෑ. .

    දැන් ඕක ෆේල් වෙන වාහන වලට මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෑ. . :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක කවදා ඉදන්ද ක්‍රියාත්මක? දැන් ඔය සහතිකේ නැතුව වාහන ශිප් කරපු එවුන්ට කෙලවෙනවනේ. .
    ඔය සහතිගේ ගන්න වරායේ පහසුකම් තියෙනවනම් අව්ලක් නැතිවෙයි. .
    ඒත් ඔහොම දෙයක් කරද්දි කලින් දැනුවත් කරලා කරානම් හැමෝටම පහසුයි. . හැම දේටම "අද මද්යම රාත්‍රී සිට" නයාය හරියන්නේ නෑ. .

    දැන් ඕක ෆේල් වෙන වාහන වලට මොනවා කරන්න හිතන් ඉන්නවද දන්නෑ. . :dull:
    එල්.සී. ඕපන් කරපුවට අදාළ උනේ නෑ.. ඒ වාහන අවුලක් නැතුව ඊයෙත් ගත්තා හම්බන්තොටින්. ඕකේ ඉෆෙක්ටිව් ඩේට් එක දවසෙන් පස්සේ එල්.සී. ඕපන් කරපු අයටයි ඕක අදාළ වෙන්නේ. දැන් ඕක නොදැන ඉම්පෝට් වෙන්නේ නෑ.. එල්.සී. ඕපන් කරද්දි බැංකුව කියනවනේ.


    මම නම් දන්නේ නෑ ඕකේ ඉෆෙක්ටිව් ඩේට් එක කවද්ද කියලා...
    ඒක ඉතින් උඹම හොයාගනින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata peena widihata meeka aluth deyak nemei Japan wala danawa effective thiyena system eka thamai JC08M, ithin eekema sinhala copyak thamai oya gazette karala thiyenne.



    menna pdf eka


    https://www.env.go.jp/en/air/aq/mv/table_290628.pdf
    කම්පල්සරි පෙන්වන්න කරලා තියෙන්නේ .. ඒකනේ ගෙන්නපු එක තියාගෙන ඉන්නෙ එහෙන් කොලේ එනකම්... ආයේ ඉතින් ඒ කොලේත් එවයි
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    කම්පල්සරි පෙන්වන්න කරලා තියෙන්නේ .. ඒකනේ ගෙන්නපු එක තියාගෙන ඉන්නෙ එහෙන් කොලේ එනකම්... ආයේ ඉතින් ඒ කොලේත් එවයි




    haha owow, japana full holam wela lu ship karapu ewwata emission certificate ganna yana lankawe un dakala LOL...



    lankawe ban kisima iliwelak naha ne wada wala.
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    Government vehicles, Police and vehicles of the tri forces ,CTB buses are polluting the environment with impunity. All laws are for the weak and man on the street
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    haha owow, japana full holam wela lu ship karapu ewwata emission certificate ganna yana lankawe un dakala LOL...



    lankawe ban kisima iliwelak naha ne wada wala.
    යකඩ මලුත් ගුල්ලෝ කාපු එකේ හාල් මලු ගැන කවර කතාද :lol: