මරුසිරා;23524154 said:වහ්හන වලට ගහන ටහිකෙන අසාදාරන බදු අඩු කොලනම් පරණ වාහන ඉබේම පාරෙන් අයින් වෙයි .අවුරුදු 30 40 පරණ වාහන අටෝගෙන දුවන්නේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැති නිසානේ..
දුම ගැන කියෝනව පයිත්තියන් හුට්ටේ යහපලානේ එලෙක්ට්‍රික් හයිබ්‍රිඩ් වලටත් ටක්ස් ගහල
අනේද කියන්නේ බන්
මිනිස්සුන්ට වාහන ගන්න එක එපාම කරවන්න හදන්නේ
උන් ට්‍රැෆික් අඩු කරන්න කියලා ඕවා කරන්නෙත් අපි ගැන හිතලා නෙමෙයිනේ
ටැක්ස් එක ඇරුනම අනිත් එක උන්ටත් මේ වාහන ගොඩ නිසා එහා මෙහා යන්න වෙලා යන නිසා
මොකද අරුන් කොච්චර අතපය එලියට දාන් එහා මෙහා කරන්න
හැදුවත් ඉඩ නැත්තම් යන්න බෑනේ
ඉන්දියාවේ ගැහුවා වගේ මේ හුත්තලට පාර පුරා බිමදාගෙන ගහන්න ඕනේ




