වාහන නම්බර් පිලිබද පුරස්නයක්

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    වාහන නම්බර් පිලිබද පුරස්නයක්

    මට ප්‍රශ්නයක් තිබේ. N සහ P නම්බර් තියන වාහන එලවන්න බර වාහන ලයිසන් ඕනිද? :oo: එතකොට dual purpose කියල ලයිසන් හම්බුනාට වැඩක් නෑනෙ :eek: van සහ pick up ඔක්කොම දැන් Pහරි N හරිනෙ. :frown:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    පැටියා;15322133 said:
    Van වලට N නම් Dual Purpose
    Double/single Cab වලට L නම් Dual purpose

    මම දන්න විදියට :)

    දන්න විදිහ වැරදි:frown::frown: එච්චරයි:lol::lol:
    P- Dual Purpose
     
    • Like
    Reactions: Sonique

    aruna47

    Well-known member
  • පැටියා;15322133 said:
    Van වලට N නම් Dual Purpose
    Double/single Cab වලට L නම් Dual purpose

    මම දන්න විදියට :)

    N නම් Dual Purpose නෙම බර වාහන.
    L මුලින්ම ආපුවා බර වාහන ලයිසන්. ඊට පස්සේ නිතිය වෙනස් කරා dual purpose
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    N numbers තියෙන වාහන සැහැල්ලු වාහන ලයිෂන් එකන් drive කරන්න බෑ.:no:
    P numbers drive කරන්න පුළුවන්.:yes:

    ඒත් L numbers වලදී කතාව පොඩ්ඩක් වෙනස්. L numbers තියෙන single cab / dimo batta වගේ වාහන සැහැල්ලු වාහන ලයිෂන් එකෙන් drive කරන්න පුළුවන්. දැන් මේ වාහන register කරන්නෙත් P numbers වලනේ.
     
    • Like
    Reactions: Sonique

    aruna47

    Well-known member
  • මට ප්‍රශ්නයක් තිබේ. N සහ P නම්බර් තියන වාහන එලවන්න බර වාහන ලයිසන් ඕනිද? :oo: එතකොට dual purpose කියල ලයිසන් හම්බුනාට වැඩක් නෑනෙ :eek: van සහ pick up ඔක්කොම දැන් Pහරි N හරිනෙ. :frown:

    N - එලවන්න නම් බර වාහන ලයිසන් ඕන
    L හෝ P - එලවන්න පුළුවන් dual purpose සහ කාර්..

    වැන් වලට N ගන්නේ tourist කරනවා නම්.
    P numbers වලින් tourist කරන්න බැහැ :yes:
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39

    L හෝ P - එලවන්න පුළුවන් dual purpose සහ කාර්..

    නිවැරදි කල යුතුයි!:sorry:
    2500kg වඩා බරින් වැඩි L වාහන සඳහා බරවාහන රියදුරු බලපත්‍රයක් අවශ්‍යවේ.:P
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    පැටියා;15322133 said:
    Van වලට N නම් Dual Purpose
    Double/single Cab වලට L නම් Dual purpose

    මම දන්න විදියට :)

    වහනයකට N නම් Passenger , P නම් Dual purpose , L නම් Cargo use (Lorry number) :)
    එක තීරණය වෙන්නේ register කරන විදිහ අනුව !
    සමහරු Passenger විදිහට register කරනවා ,සමහරු Dual purpose විදිහට register කරනවා :yes:
    සාමාන්‍යයෙන් Double cab register කරන්නේ Dual purpose විදිහට !
    වහනයක් Dual purpose (passenger & cargo) විදිහට register කරනවා නම් මම දන්නා විදිහට එක 4 seater වෙන්න ඕන .
    එත් Single Cab register කරන්න පුළුවන් Cargo use (Lorry number) විදිහට විතරයි මොකද Single Cab එන්නේ 2 seater විදිහට !

    Passenger විදිහට register කරනවා බොහොවිට 15 - 18 seater වෙන්න ඕන !
    Like KDH 222
     
    Last edited:
    • Like
    Reactions: Sonique

    aruna47

    Well-known member
  • නිවැරදි කල යුතුයි!:sorry:
    2500kg වඩා බරින් වැඩි L වාහන සඳහා බරවාහන රියදුරු බලපත්‍රයක් අවශ්‍යවේ.:P

    ඒ ඉසෙල්ලා ආපු නීතියක්, දැන් ප්‍රශ්නයක් නැහැ.
    double cab මුලින් ආවේ L numbers. පස්සේ RMV එකෙන් වෙනස් කරා L numbers වලින් dual purpose පුළුවන් කියලා
    :yes: