පැටියා;15322133 said:
Van වලට N නම් Dual Purpose
Double/single Cab වලට L නම් Dual purpose
මම දන්න විදියට
වහනයකට N නම් Passenger , P නම් Dual purpose , L නම් Cargo use (Lorry number)

එක තීරණය වෙන්නේ register කරන විදිහ අනුව !
සමහරු Passenger විදිහට register කරනවා ,සමහරු Dual purpose විදිහට register කරනවා

සාමාන්‍යයෙන් Double cab register කරන්නේ Dual purpose විදිහට !
වහනයක් Dual purpose (passenger & cargo) විදිහට register කරනවා නම් මම දන්නා විදිහට එක 4 seater වෙන්න ඕන .
එත් Single Cab register කරන්න පුළුවන් Cargo use (Lorry number) විදිහට විතරයි මොකද Single Cab එන්නේ 2 seater විදිහට !
Passenger විදිහට register කරනවා බොහොවිට 15 - 18 seater වෙන්න ඕන !
Like KDH 222