වාහන නම්බර් හෙල්ප්
බයික් එකක් අරන් නම්බර් එන්න සති දෙකක් විතර ඉන්න ඕන නේද? සති දෙකක් ඉන්නේ නැතුව අපිට එක දවසින් ගන්න විදියක් නැද්ද?
නැත්තම් ඉතින් බයික් එක අරන් ගෙයි තියගෙන ඉන්න ඕනනේ සති දෙකක්..