


දැන් ටික කාලෙකට කලිං ආව එකක් ඕක මචං... මම පස්සෙ දැක්ක කොහෙ හරි දාල තිබුණ ඕක රතු පාටින් කපල Wrong කියල දාල මෙහෙම පෙන්නන එක ප්රමාණවත් මදි කියල මොකක් හරි කතාවක්... ලංකාවෙ ට්රැෆික් පොලිස් ගැන කීයටවත් ෂුවර් කරන්න බෑ තාම. තාමත් 80% ක් විතර ඇත්තෙ ඕව ගැන අහලවත් නැති අය. අනික මේ නිව්ස් එක පැහැදිලිව ස්ථිර කරපු වගකීම් සහිතකයක් පහලින් තියෙන්නෙ ඕනෙ. මේක කවුරු හරි බොරුවට දාපු එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කෝකටත් තෛලය තමන් ගමනක් යද්දි දෙපාරක් නෙමෙයි හතර පාරක් හරි චෙක් කරල අමතක වෙච්චි ඒවා අරං යන එක ඇගට ගුණයි. තව ඉස්සරහට ඕව හැදිල එයි. තාම නම් ඕක 100% ක් සුබ ආරංචියක් කියන්න බැහැ.![]()


අනේ මන්ද බන්.... දඩ කොලෙත් ඔන්ලයින් දෙන ලෝකෙක ලංකාව ඉන්න තැන ගැන දුකයි.... කෝටි ගණන් දීල සිස්ටම් හදනව... වැඩ ගන්නේ නැ.... ++++++probably because this service is no longer available..mehema wenne ai ban?
ඕක බොරු බං. මේ වගේ පච පොස්ට් හදන එවුන්ට බඩ පලයන්


දවස් 2-3 ක් වැඩ කලා බන් . අදනම් නැ තමයි. මොකෝ කරන්නේ ඉතින් ලංකිාව් හැටිනේ......mehema wenne ai ban?

ඔහොම වෙන්නෙ අපි කරුමක්කාරයෝ නිසා 
ඕක traffic policeට පෙන්නපු ගමන් කනේ පාරක් කාලා 500දඩේ 1000ක් කරගෙන යන්න තමයි ඔහොම replyඑන්නෙ 