වාහන පදවන අයට සුභ ආරංචියක්......

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වාහන පදවන අයට සුභ ආරංචියක්......

    39755242_979980705506683_4456867819094540288_n.jpg
     
    manojdhrma

    Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    දැන් ටික කාලෙකට කලිං ආව එකක් ඕක මචං... මම පස්සෙ දැක්ක කොහෙ හරි දාල තිබුණ ඕක රතු පාටින් කපල Wrong කියල දාල මෙහෙම පෙන්නන එක ප්‍රමාණවත් මදි කියල මොකක් හරි කතාවක්... ලංකාවෙ ට්‍රැෆික් පොලිස් ගැන කීයටවත් ෂුවර් කරන්න බෑ තාම. තාමත් 80% ක් විතර ඇත්තෙ ඕව ගැන අහලවත් නැති අය. අනික මේ නිව්ස් එක පැහැදිලිව ස්ථිර කරපු වගකීම් සහිතකයක් පහලින් තියෙන්නෙ ඕනෙ. මේක කවුරු හරි බොරුවට දාපු එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කෝකටත් තෛලය තමන් ගමනක් යද්දි දෙපාරක් නෙමෙයි හතර පාරක් හරි චෙක් කරල අමතක වෙච්චි ‍ඒවා අරං යන එක ඇගට ගුණයි. තව ඉස්සරහට ඕව හැදිල එයි. තාම නම් ඕක 100% ක් සුබ ආරංචියක් කියන්න බැහැ. :(:(:(
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    :(:(:( අනේ මන්ද බන්.... දඩ කොලෙත් ඔන්ලයින් දෙන ලෝකෙක ලංකාව ඉන්න තැන ගැන දුකයි.... කෝටි ගණන් දීල සිස්ටම් හදනව... වැඩ ගන්නේ නැ.... ++++++
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "ආදායම් බලපත්‍රය ප්‍රදර්ශනය" ට ෆෝන් එක ප්‍රදර්ශනේ කරාම හරිද එතකොට
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    ඕකට වඩා පහසුයි මචන් පොලිසියට දෙනවා පොඩි ගැජට් එකක් වාහන අංකය (High Speed අල්ලනවා වගේ) දැම්ම ගමන් සේරම විස්තර (අදායම් බලපත්‍රය, දුම් සහතිකය, රක්ෂණ සහතිකය) එන.. වාහන නවත්වා නවත්වා බලන්න ඕන නැහැනේ.. චෙක් කරන්න ඕන එකට ඇල්ලු බැලුවා යන්න කිව්වා.. කාටත් ලෙසියි පහසුයි (හැබැයි රියදුරු බලපත්‍රය බලන්න ක්‍රමයක් නැහැ)
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    system ekek use karanna danne nati godak aya loku putu wala innwa..onna okai lankawa issarahata noyanna hethuwa
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක බොරු බං. මේ වගේ පච පොස්ට් හදන එවුන්ට බඩ පලයන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක බොරු බං. මේ වගේ පච පොස්ට් හදන එවුන්ට බඩ පලයන්

    :lol::lol::lol: දවස් 2-3 ක් වැඩ කලා බන් . අදනම් නැ තමයි. මොකෝ කරන්නේ ඉතින් ලංකිාව් හැටිනේ......
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    The law is that registration needs to be exhibited on the windscreen, but for insurance you need not carry it inside the car and if requested can produce it within a time period.(but this is not known by Police and enforcement authorities