වාහන පර්මිට් නැති වුනොත් දොස්තරලා රට හැර යයිලු…

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

    දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

    https://lankacnews.com/109166-2/

    Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa :lol:
    Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako :lol:

    yanawa nam palayallako... ada ada inne nathuwa... :yes::yes:
    Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
    rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    සාධාරන වැටුපක් ගෙවනන ඕන. ඒ අතරම වැඩ කරන අයට නිසි ඇගයීමක් කරන්න ඕන සහ සේවා කල යුතු වෙලාවෙ අදාල සේවාව දෙනවද කීයලත් බලන්න ඕන. . Permit කතන්දරේ නම් ඕන නෑ කියලා තමා මගේ විස්වාසෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    සාධාරන වැටුපක් ගෙවනන ඕන. ඒ අතරම වැඩ කරන අයට නිසි ඇගයීමක් කරන්න ඕන සහ සේවා කල යුතු වෙලාවෙ අදාල සේවාව දෙනවද කීයලත් බලන්න ඕන. . Permit කතන්දරේ නම් ඕන නෑ කියලා තමා මගේ විස්වාසෙ.

    සාධාරණ වැටුපක් නැති කරලා ඒ වෙනුවට පර්මිට්, අරක මේක අමුණලා හිටපු කාලකණ්ණි එදාවේල විසඳුම් දීපු එකෙන් තමයි කෙළවලා තියෙන්නෙ. ලේසි නෑ හදන්න මට නං පේන විදියට.

    ඉන්න උන් ටිකෙනුත් ගියොත් සෞඛ්‍යට බඩුම තමා. ඉන්දියාවෙ පෙට්ටි කඩවල් වලින් සහතික ගත්ත උන්ගෙන් තමයි බෙහෙත් ගන්න වෙන්නෙ.

    දශක ගානක් පොන්නයො කාලා දාපු රටක්. ෂික් 😢
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    Crisis කාලේ ගියපු උන් ගොඩක් දැන් ආපහු එනවා නේද? මම දන්න consultant ලා තුන්දෙනෙක්ම UK & Aus ඉඳලා පවුල් පිටින් ලංකාවට අවා.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    වෙන රටවල රස්සාව හම්බවෙලත් අවරුදු 15ක් 20ක් med college එකේ loan ගෙවනවා. මේ පිම්පියෝන්ට පිනට උගන්නපු උන් private චැනල් කරේ නැත්තන් ඇදේ පන ගියත් දොස්තර නිදි.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    යන්න කියපල්ලා.
    දොළ පිදේනි දුන්න සමය අවසන්. වැඩ කරලා පඩි ගන්න කියපන් tax ගෙවන්න කියපන්. එච්චරයි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,780
    87,209
    113
    ආශ්චර්යමත් රටක
    Crisis කාලේ ගියපු උන් ගොඩක් දැන් ආපහු එනවා නේද? මම දන්න consultant ලා තුන්දෙනෙක්ම UK & Aus ඉඳලා පවුල් පිටින් ලංකාවට අවා.

    Foreign training කරන්න ගියපු අය ආපහු එනවා. ඇවිත් ආපහු යන අයත් ඉන්නවා. ඉන්න අයත් ඉන්නවා. යන්න නං බැරිකමක් නෑ. සමහරුන්ට දිගටම ජොබ් එක තියෙද්දි දාලා එනවා ලංකාවෙ වැඩ කරන්න. රට එපා කරොත් ලේසියෙන් යන්න පුලුවන්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,367
    9,166
    113
    Around the world
    ඩොක්ටර්ලාගේ ප්‍රශ්ණ විසදනවා තියා මුන්ට පුළුවන්ද අහිංසක රෝගීන්ගේ බෙහෙත් ටිකවත් හරියට ගෙනත් දෙන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ඩොක්ටර්ලාගේ ප්‍රශ්ණ විසදනවා තියා මුන්ට පුළුවන්ද අහිංසක රෝගීන්ගේ බෙහෙත් ටිකවත් හරියට ගෙනත් දෙන්න
    කෙහෙලිය ගෙනාපු බෙහෙත් වතුර කියලා හොයා ගත්තෙ gmoa එකෙන්ද? මට මතක නැ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,163
    1
    58,521
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දුන්නට කමක් නෑ බෝනස් එකක් විදිහට. හැමදාම වැඩට ආවා, මාසෙට පැය 120ක් වැඩ කරා වගේ මොනවා හරි KPI නිර්ණායක තියෙන්න ඕන. එහෙම නැතිව නිකම්ම පට්ටමට පර්මිට් දෙන එක බදු ගෙවන එවුන්ට කරන අසාධාරණයක්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,957
    4,921
    113
    2019 වසරෙන් පසුව තිරු බදු රහිත වාහන බලපත්‍ර ලබාදීම අත්හිටුවා ඇති බැවින් පසුගිය වර්ෂ හයක කාල සීමාව පුරා සහන වාහන බලපත්‍රය ලබා ගත නොහැකි වු වෛද්‍යවරුන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

    මෙම වෛද්‍යවරුන් සැලකිය යුතු ප්‍රමාණයක් පවතින සමාජාරක්ෂණ ක්‍රමවේදයන් කෙරෙහි දැඩි කලකිරීමකින් පසුවන බැවින්ද ලැබෙන වැටුප් සහ බදු සම්බන්ධව පවතින ගැටළුද හේතු කරගෙන රටින් බැහැර යාමේ දැඩි අනතුරක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

    තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් රට තුළ රඳවා ගැනීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු , මේ තත්ත්වය නොසලකා කටයුතු කළහොත් ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතියට වෛද්‍යවරුන් හිඟවීමේ දැඩි අර්බුදයකට මුහුණපාන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

    දැනටමත් තරුණ වෛද්‍යවරුන් වැඩි ප්‍රමාණයක් විදේශීය වෛද්‍ය උපාධි පාඨමාලා සඳහා ඉල්ලුම් කොට රට හැර යෑමේ ප්‍රවණතාව තවදුරටත් පවතින බවත් අවම තරමේ මෙම නිදහස් වාහන බලපත්‍රය හෝ ලබා දීමට මෙම අයවැයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය යුතු බවද ඔහු පවසයි.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බදූ උගුල මත හිරවීම වෙනුවට ස්වෛරී රාජ්‍යයක් ලෙස ආර්ථික හා දේශපාලනික වශයෙන් නිදහස් තීරණ ගැනීමට දැන් ජනාධිපතිවරයාට හැකියාව පැවතිය යුතු බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.

    ඇතිවී තිබෙන තත්ත්වයන් සම්බන්ධ ඉදිරි කාලයේදී ජනාධිපතිවරයා සමඟ තම වෘත්තිය සමිති සන්ධානය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කරයි.

    https://lankacnews.com/109166-2/

    Yana ewaun kohomath yanawa, gihin guti kala aye enawa :lol:
    Permit denna one na me yakkunta, nikan ugannala thawa permituth deepallako :lol:

    yanawa nam palayallako... ada ada inne nathuwa... :yes::yes:
    Puduma kalakanni mun nam... rata diyunu karanne kohomada mun mehama karaddi...
    rate hama ekama amaruwen thamai yanne... tax gewanne... kalakanni ballo... palayalla yanna inna epa..
    ඇත්තටම ඒ වගේ අයට මුල් පර්මිට් ( First permit )එක දුන්නට කමක් නෑ.මොකද රාජ්ය සේවෙට එන්නෙ අඩුපඩියට හොර මැරකම් නොකරන කෙනෙක්ට ඔච්චරයි ලැබෙන්නෙ.
    නමුත් කලින් පර්මිට් වලින් වාහන 2,3 ගත්ත අයට ඈයෙ නොදුන්නට කමක් නෑ
     
    • Like
    Reactions: sami_boy

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,126
    22,221
    113
    ගම මහනුවරයි
    ඇත්තටම ඒ වගේ අයට මුල් පර්මිට් ( First permit )එක දුන්නට කමක් නෑ.මොකද රාජ්ය සේවෙට එන්නෙ අඩුපඩියට හොර මැරකම් නොකරන කෙනෙක්ට ඔච්චරයි ලැබෙන්නෙ.
    නමුත් කලින් පර්මිට් වලින් වාහන 2,3 ගත්ත අයට ඈයෙ නොදුන්නට කමක් නෑ
    ehema denawatath kamathi na bn.. but podi hari samawak denna puluwan ekath podi ganaka wahanayakata wage nam .. btw anik staff wala ewunuth paw ne... gov job karana ewunuth paw ..

    lankawe hama ekatama 1st wahane tax free kala nma hari ehenam
     
    • Like
    Reactions: Lionzzz and Tonto

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,994
    113
    ඉන්න බැරි නම් යන්න කියපං කටපාඩම් ඇම් බී බී ඇස් බේසිකයින්ට. උන්ගේ පදේට නටන්නෑ අනුරයියා
     
    • Like
    Reactions: bladeable

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,719
    2,612
    113
    නිධානයක් උඩ
    NPP එකෙන් ජන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තු ගිය ඩොකාලට නම් කැබ් දෙනවලු. 159 න් විසි ගානක් ඩොක්‍ටර්ස්ලා ලු.