වාහන පර්මිට් භෛ රචනා.. lol

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    දෙයියනේ ඇයි බං බයියොන්ගේ මොලේ මෙහෙම විකෘති වෙලා තියෙන්නේ.
    මේ වගේ ත්රෙඩ්ස් දාන්න එපා බයියෝ ගිහිල්ල හැන්ගෙනවා කියාගන්න දෙයක් නැතුව 🤣🤣🤣
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    කෝච්චියේ යන සෙට් එක හම්බුනා. ඇමරිකාවේ අගමැති නං මෙහෙම යයිද :love:

    GAUKAwy.jpg
     
    • Haha
    Reactions: shenat

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕකගේ ඔය පොස්ට් වලට දාලා ඇති සුපිරි කමෙන්ට් :ROFLMAO:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113


    මේවගේ උන්ගේ ස්ත්‍රී පුරුසබාවෙත් ආණ්ඩු මාරු වෙද්දී චෙක් කරන්න ඕනේ :lol::lol::lol:



    Chgijpl.jpg



    වේස බයි අදෝනා :ROFLMAO::ROFLMAO:


    0NKBF2x.jpg
    Please let us know what is the Law that state all MPs should be given a vehicle. If you dont have even a vehicle why did you choose to work for people , when you can work like us and earn and get a vehicle you want? Is it a short cut to get vehicles and money? Voters are to blame for appointing such people not to blame them now.
    Please careful in reading press statement of PM , the decision is suspended? not abandoned or cancelled. Fooling 6.9 million further
     
    • Like
    Reactions: Anatha sinhalu