වාහන පර්මිට්

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මචංලා, අර රට විරුවන්ට දෙන වාහන පර්මිට් එක තවම දෙනවද නැද්ද කියල දැනගන්න විදියක් තියෙනවද?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ade ehemada?

    ඔව් රට පර්මිට් වලින් ගෙනාපු ගොඩක් හමුදුරුවරු/ ෆාදර්ස්ලා එහෙම පාවිච්චි කරන්නෙ. පර්මිට් ගත්ත උන් ඩබල් ප්‍රොෆිට් තියාන විකුනන්න ගත්ත හින්දා කැන්සල් බන්
     
    • Sad
    Reactions: cmtwap