ලන්කවෙනිතිය මොකක්ද බන් ගෙදර හදන වාහන පිලිබඳ?
ගෙදර හදන වාහන කියල මම අදහස් කලේ , කවුරු හරි ජොලියට ගෙදරදී මුල සිට හදන වාහන හෝ, තියන වහනයක් වෙනස් කරලා හදන වාහන
මේ වගේ
මේවා හදන එක ලංකාවේ තහනම් ද?
මේවා පාරේ දුවන එක ලංකාවේ තහනම් ද? නැත්තම් අවසර අරගෙන පාවිච්චි කරන්න පුලුවන්ද?
ඉස්සර පෙට්‍රල් වාහන ගෑස් වලින් දුවන්න කන්වර්ට් කළා නේ, ඒවා තහනම් නොවුනේ ඇයි?