වාහන ප්‍රශ්න?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    ලන්කවෙනිතිය මොකක්ද බන් ගෙදර හදන වාහන පිලිබඳ?

    ගෙදර හදන වාහන කියල මම අදහස් කලේ , කවුරු හරි ජොලියට ගෙදරදී මුල සිට හදන වාහන හෝ, තියන වහනයක් වෙනස් කරලා හදන වාහන

    මේ වගේ





    මේවා හදන එක ලංකාවේ තහනම් ද?
    මේවා පාරේ දුවන එක ලංකාවේ තහනම් ද? නැත්තම් අවසර අරගෙන පාවිච්චි කරන්න පුලුවන්ද?

    ඉස්සර පෙට්‍රල් වාහන ගෑස් වලින් දුවන්න කන්වර්ට් කළා නේ, ඒවා තහනම් නොවුනේ ඇයි?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,827
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මාර්ගයේ ධාවනයට සුදුසුයි කියල ප්‍රවාහන කොමසාරිස්ගෙ අනුමැතිය ලබාගන්න වෙනව. inspection වලට ගෙනියන්න වෙනව.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    හදන්න පුළුවන් ..කිසිම ප්‍රශ්නයක් න...(අපේ ගෙදරට meter කිහිපයක් දුරින් ඉන්න කොල්ලෙක් හැදුව...බට ගහල cart වගේ එකක්..)

    එත් පාරේ දුවන බ...(එහෙමනම් අනුමැතිය ගන්න ඕනේ...)

    off road යන්න පුළුවන්....​