වාහන පැවරීම ගැන උදව්වක්
මම බයික් එකක් ගත්තා පාවිච්චි කරපු.ඩොකියුමන්ට් ඔක්කොම හරිගස්සලා තියෙන්නෙ.
මේකෙ ආදායම් බලපත්රය ඉවරවෙන්නෙ 2019.03.20
Insuarance 2019.03.27
මේ කාලෙ ඇතුලත ඩොකියුමන්ට් ඔක්කොම dmt එකට ගිහින් දුන්නොත් කොච්චර කල් යයිද මගෙ නමට පොත එන්න normal service එකෙන්? මේකෙ ෆිනෑන්ස් මොකුත් නෑ.මම 5 වෙනිදා dmt එකට යන්න හිතන් ඉන්නෙ.