වාහන පිළිබද වැඩ්ඩෝ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ටයර් දැන් අවුරුදු 10ක් විතර පරණයි. මේ මට්ටමට ගෙවිලා තියෙන්නේ. මේ කට්ට ඇතිද බන්. තව දුවන්න පුළුවන් වෙයිද?
    ඔක්කොම කිලෝ මීටර 39000ක් දුවලා තියෙන්නේ. 50000ක් විතර මේකෙන් හැකි වෙයිද?
    සර්විස් එකට ගියාම ටොයෝටා එකෙන් කියනවා ටයර් මාරු කරන්නලු.
    ඒත් ඉන්ටර්නෙට් එකේ තියෙන්නේ 50ක් විතර දුවන්න පුළුවන් කියලා.
    ටයර් ටිකක් පරණ නිසයි මොකුත් හිතා ගන්න බැරි.
    අත්දැකිම් තියන උන් මොකද හිතන්නේ...

    0.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    Dunlop අවුලක් නැහැ
    ටයර් එක කැක් වෙලා නැත්නම් කට්ට තියෙන ටයර් මාරු කරන්නේ පිසුවට ද
    Toyota එකේ එවුන් හදන්නේ දත ගලවන්න
     
    • Like
    Reactions: pjgprabath

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    තව දුවන්න පුළුවන්
    ටොයෝටා ලංකා එකේ උන් ගිය දවසේ ඉදන් මටත් ඔහොම කියනවා
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කට්ට හොදට තිබ්බට ඕවා හදලා තියෙන රබර් එක අවුරුදු 10 කල්පවතින්න හදපුවා නෙමෙයි.. මාරු කරන්න කියන්නේ හේතුවක් ඇතිව.. ජීවිතේට බලපාන්න පුලුවන් දෙයක් නිසා මාරු කලොත් හොදයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ඔහොම බලලා කියන්න බෑ ඉතින් alignment අවුල් තියනව නං පැත්තට එහෙම ගෙවිල තියෙන්න පුළුවන්නේ

    කොහොමත් ඒජන්ට් රෙකමන්ඩ් කරන්නෙ අවු 5 න් මාරු කරන්න කියල. එහෙම මාරු කරන්න පුළුවන් නම් බැරියැ

    මමත් අප්‍රේල් මාසෙ 2021 manufactured ටයර් 4 ක් අරන් තියල 2014 ටයර් සෙට් එකෙන් දුවන්නෙ තාම අන්තිම කට්ටටම ගෙවෙනකං දුවල මාරු කරන්න, හයිවේ දුවන්නෙත් නැති එකේ
     
    • Like
    Reactions: ChamaraGL

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,948
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕක දුවන්න පුළුවන් මමත් කියන්නේ.
    හැබැයි ඉස්සරහා ටයර් දෙකට පුළුවන් නම් අලුත් දෙකක් දාන්න ඔය සෙට් එකේ තියනවා නම්
    ස්ටියර් කරන කොට ඇබේරෙන්වා.. එතකොට පරණ ටයර් වල කම්බි කැඩුනොත් එකපාර කෙලවෙනවා පරණ නිසා
    හයිවේ වැඩිය ස්පීඩ් කරන්නේ නැතිව ශේප් එකේ ස්ලෝ යනවා නම් යන්න . එත් ෂුවර්, කිසි අවුලක් නෑ කියලා 100% කියලා කියන්න බෑ

    යටර් පරණ වෙලා, රබර් කැඩිලා යන්න හරි කම්බි කැඩිලා ටයර් වෙනස් වෙන්න හරි ගත්තොත් ඒ වෙලාවේ ඉදන් සමහර වෙලාවට කිලෝමීටර් 20ක් -30 යන්න බැරිව එක පාරට ඉවර වෙනවා පැරණ ටයර්. අනික දුරක ගිහින් ටයර් කඩයක් හොයන්න අමාරු පැත්තක රෑක වගේ උනොත්..... එකයි කේස් එක....
    පරණ ටයර් කෙල වෙන්නේ හොද ටයර් වගේ නෙමේ එකපාරම, ලග
     
    • Like
    Reactions: pjgprabath

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    6 years walata wada parana nam brand new tire ekak unath expired. high way speed yanakota, brake karanakota ehema risk ekak thibee..
    oyage ekenam 10 years + mada gewilath nisa maru kaloth hondai, oka nam speed gihin wasse brake wadinnema nathi wei..
     
    Dulajn

    Member
    Oct 30, 2010
    7
    2
    3
    ටයර් එක පාවිච්චි කරන්න පුලුවන් දුර ප්‍රමාණය තීරනය වෙන්නේ ඔයා driving frequency එක අනුව, ගොඩක් දුවන වාහන වල original ටයර් එක හොද mileage එකක් කරනවා ගොඩක් දුරට. අනික ටයර් එකේ කට්ට ප්‍රමාණයෙන්ම දුවන්න පුලුවන් කියන්න බෑ. ටයර් එක ටික කාලයක් තියෙනකොට ටයර් එකේ flexibility එක අඩු වෙලා ටයර් එක crack වෙන්න ගන්නවා. ඒත් එක්කම වැඩිය දුවන්නේ නැති වාහන වල ටයර් එකේ ඇතුලේ තියෙන කම්බි දිරන්න ගන්නවා. ඔයාගේ වාහනේ අවුරුද්දකට දුවලා තියෙන්නේ 3900 යි නන් බොහෝ දුරට මේ ටයර් එක ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. safety එකට නන් ටයර් එක මාරු කරන එක හොදයි.
     
    Madushan34

    Active member
  • Mar 2, 2021
    232
    204
    43
    අවරුදු 10 පරණයි කියන්නේ අනිවා කම්බි දිරලා ඇති . ඕක ඉතින් පිටට පෙන්නේ නැ . වැඩිය දුවලත් නැ කියන්නේ වාහනේ එකතැන තියනකොට කම්බි වල කල්පැවැත්ම අඩුයි එතකොට කම්බි ඇතුලින් කැඩිලා තියන්න පුළුවන් . දැන්ම දාන්න බැරිනම් යන දිහාක හෙමින් යමන් 50 උඩ යන්න එපා . හොදම දේ අලුත් සෙට් එකක් දාන එක
     
    • Like
    Reactions: cyberian and haunte

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    පැත්ත ගෙවිල නැත්තං තට්ට පෑදෙනකල් දුවන්න තියෙන්නෙ.
    හයිවේ යනකොට වැහි දවස් වලට එහෙම කල්පනාවෙන් යන්න....
     
    • Love
    Reactions: Hyaenidae

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Dunlop අවුලක් නැහැ
    ටයර් එක කැක් වෙලා නැත්නම් කට්ට තියෙන ටයර් මාරු කරන්නේ පිසුවට ද
    Toyota එකේ එවුන් හදන්නේ දත ගලවන්න
    oka math dannawa. eth dan too much wage da hithenawa.

    තව දුවන්න පුළුවන්
    ටොයෝටා ලංකා එකේ උන් ගිය දවසේ ඉදන් මටත් ඔහොම කියනවා
    ow ban, okun recomandation eke liyanawa replace tire kiyala
    ------ Post added on Oct 7, 2022 at 3:02 PM

    කට්ට හොදට තිබ්බට ඕවා හදලා තියෙන රබර් එක අවුරුදු 10 කල්පවතින්න හදපුවා නෙමෙයි.. මාරු කරන්න කියන්නේ හේතුවක් ඇතිව.. ජීවිතේට බලපාන්න පුලුවන් දෙයක් නිසා මාරු කලොත් හොදයි
    වගකිමෙන්ද කියන්නේ.
    ------ Post added on Oct 7, 2022 at 3:03 PM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    රේස් යන්න එපා ටයර් පරනනම්...මොකෝ හුලන් උඩනේ දුවන්නේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඔහොම බලලා කියන්න බෑ ඉතින් alignment අවුල් තියනව නං පැත්තට එහෙම ගෙවිල තියෙන්න පුළුවන්නේ

    කොහොමත් ඒජන්ට් රෙකමන්ඩ් කරන්නෙ අවු 5 න් මාරු කරන්න කියල. එහෙම මාරු කරන්න පුළුවන් නම් බැරියැ

    මමත් අප්‍රේල් මාසෙ 2021 manufactured ටයර් 4 ක් අරන් තියල 2014 ටයර් සෙට් එකෙන් දුවන්නෙ තාම අන්තිම කට්ටටම ගෙවෙනකං දුවල මාරු කරන්න, හයිවේ දුවන්නෙත් නැති එකේ

    ඉදල හිටලා හයිවේ යනවා බන්.
    නුවර හයවේ එකේ සමහර තැන් වල සයිඩ් එකට ලිස්සන ගතියක් තේරුනා 120ට වගේ යද්දී.
    සමහර තැන් වල විතරයි හැබැයි. බහුතරය ස්ටේබල්
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    awurudu 5 k pannama kambi kadenawa.penne na.highway ekakadi wage tyre eka giyot kelawenawa. ferentino hari daganin
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඕක දුවන්න පුළුවන් මමත් කියන්නේ.
    හැබැයි ඉස්සරහා ටයර් දෙකට පුළුවන් නම් අලුත් දෙකක් දාන්න ඔය සෙට් එකේ තියනවා නම්
    ස්ටියර් කරන කොට ඇබේරෙන්වා.. එතකොට පරණ ටයර් වල කම්බි කැඩුනොත් එකපාර කෙලවෙනවා පරණ නිසා
    හයිවේ වැඩිය ස්පීඩ් කරන්නේ නැතිව ශේප් එකේ ස්ලෝ යනවා නම් යන්න . එත් ෂුවර්, කිසි අවුලක් නෑ කියලා 100% කියලා කියන්න බෑ

    යටර් පරණ වෙලා, රබර් කැඩිලා යන්න හරි කම්බි කැඩිලා ටයර් වෙනස් වෙන්න හරි ගත්තොත් ඒ වෙලාවේ ඉදන් සමහර වෙලාවට කිලෝමීටර් 20ක් -30 යන්න බැරිව එක පාරට ඉවර වෙනවා පැරණ ටයර්. අනික දුරක ගිහින් ටයර් කඩයක් හොයන්න අමාරු පැත්තක රෑක වගේ උනොත්..... එකයි කේස් එක....
    පරණ ටයර් කෙල වෙන්නේ හොද ටයර් වගේ නෙමේ එකපාරම, ලග

    හයිවේ 120ට වගේ යන්නේ.
    එහෙනම් පරිස්සමට යන්න වෙයි නේ.
    කම්බි කැඩිලද කියල බලා ගන්න විදියක් නෑනේ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කම්බි කැඩිලද කියල බලා ගන්න විදියක් නෑනේ
    Issaraha ewage kedila nam steering wheel eka wewulanawa wage wenawa.

    Tyre kadeka ekekta pennapan. unta eka belmen kiyanna puluwan kedilada kiyala. nethnam wheel alighnemnt thenakata pennapan
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,019
    27,676
    113
    36
    Mirihana
    alis.alberta.ca
    6 years walata wada parana nam brand new tire ekak unath expired. high way speed yanakota, brake karanakota ehema risk ekak thibee..
    oyage ekenam 10 years + mada gewilath nisa maru kaloth hondai, oka nam speed gihin wasse brake wadinnema nathi wei..
    ගිය සතියෙත් හයිවේ එකක වැස්සේ ගියා.
    80ට වගේ ගිටේ හැබැයි.
    බ්රේක් නම් වදිනවා බන් අවුලක් නෑ.
    පොඩ්ඩක් හිතාන්න වෙයි වගේ

    රේස් යන්න එපා ටයර් පරනනම්...මොකෝ හුලන් උඩනේ දුවන්නේ
    අලුත් නම් මොකද්ද වෙනස
    ------ Post added on Oct 7, 2022 at 3:10 PM