වාහන පුරුදු වෙන්න

Antare 3.4

Well-known member
  • Jan 18, 2024
    964
    511
    63
    Panadura
    මහ පාරක වාහනේ ඉස්සරහයි පිටිපස්සෙයි L බෝඩ් එක ගහගන ලයිශන් තියන කෙනෙක්ව එහා පැත්තේ තියන් වාහන පුරුදු වෙන්න බැරිද? පොලිසියෙන් අවුල්ද?
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පයින් පලයන් යකෝ
    වාහන වල යන්න පිස්සුද උපාධි කඩ වල උන් වගේ
     

    Amuwen

    Well-known member
  • Nov 16, 2023
    398
    558
    93
    කොඩි ගහ යට
    වෙහිකල් එකට learner's insurance සහ ලයිසන් තියන කෙනාට instructor permit එකක් තියෙන්නෙ ඕනෙ. ඇල්ලුවොත් පොලිසියට කේස් එකක් දාන්න පුලුවන්.
     
    • Like
    Reactions: eksudda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,768
    113
    මාලඹේ
    හරි නම් පුරුදු වෙන එක්කෙනා ට L Permit එක තියෙන්න ඕනේ
    ඒත් ඔවා පොලිසියෙන් බලන්නේ නැහැ ගොඩක් ලොකුවට
     
    • Like
    Reactions: gamerlk