මෙහෙත් එහෙම තමයි.
ඕක උඩින් ෆිලර් එකක් ගහනව (අලු පාට)
ඊට පස්සෙ අඩු පාඩුව පොටි දාල හදනව.
ඒක උඩින් තව ෆිලර් කෝටිං එකක් ගහල, කපල පේන්ට් කරනව...
මේකෙනං,
ඔය ප්‍රයිමර් ගාල තියෙන තැන්, ගොඩැලි ගතිය අයින් වෙන්න මට්ටං කරන්න වෙනව. වලවල් තිබුනොත්, තව පාරක් කැඩ්ලොයි දාල කපල, ඊට පස්සෙ තමයි ෆිලර් එක ගාන්න වෙන්නෙ...