වාහන පේන්ට් කරන්න, ඇද අරින්න

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මේ තියෙන්නෙ ඩිකියේ ඇද ඇරලා ගැරේජ් එකෙන් හදලා දීපු විදිය.

    ඇද ඇරපු තැන් වල දුඹුරු පාට මොනවද ගාලා තියනවා.

    දැන් paint කරනකොට මේ දුඹුරු පාට එක සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕනෙද? එහෙම නැත්නම් වැලි කඩදාසියෙන් මට්ටං එන්න කපල පොටි ඇදලා පේන්ට් කරනවද?
    IMG_20220308_142358.jpg
     
    • Like
    Reactions: kinkon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Photo eka penne na
    .brown colour primer eka.eka udin paint eka gahanne.

    Vena rataval vala nam udin white paint karala thama paint karanne.mehe ithin dannena

    මෙහෙත් එහෙම තමයි.
    ඕක උඩින් ෆිලර් එකක් ගහනව (අලු පාට)
    ඊට පස්සෙ අඩු පාඩුව පොටි දාල හදනව.
    ඒක උඩින් තව ෆිලර් කෝටිං එකක් ගහල, කපල පේන්ට් කරනව...


    මේකෙනං,
    ඔය ප්‍රයිමර් ගාල තියෙන තැන්, ගොඩැලි ගතිය අයින් වෙන්න මට්ටං කරන්න වෙනව. වලවල් තිබුනොත්, තව පාරක් කැඩ්ලොයි දාල කපල, ඊට පස්සෙ තමයි ෆිලර් එක ගාන්න වෙන්නෙ...
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මෙහෙත් එහෙම තමයි.
    ඕක උඩින් ෆිලර් එකක් ගහනව (අලු පාට)
    ඊට පස්සෙ අඩු පාඩුව පොටි දාල හදනව.
    ඒක උඩින් තව ෆිලර් කෝටිං එකක් ගහල, කපල පේන්ට් කරනව...


    මේකෙනං,
    ඔය ප්‍රයිමර් ගාල තියෙන තැන්, ගොඩැලි ගතිය අයින් වෙන්න මට්ටං කරන්න වෙනව. වලවල් තිබුනොත්, තව පාරක් කැඩ්ලොයි දාල කපල, ඊට පස්සෙ තමයි ෆිලර් එක ගාන්න වෙන්නෙ...
    Thanks machan
     
    • Like
    Reactions: PHBhagya