වාහන පේන්ට්

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් වාහන පේන්ට් කරන හොද ප්ලේස් එකක් කියපන්කෝ මහරගම , කොට්ටාව පැත්තෙන්. ලොකුවටම අවුල තියෙන්නෙ ඉස්සරහ බෆර් එක හීරිලා. ඒක පොඩ්ඩක් හදාගන්න ඕනෙ. තව බොඩියෙ තැන තැන touch up ටිකක් ගහගන්න ඕනෙ. හොද කොලිටියට කරන තැනක් කියපන්. මොකද සමහර වාහන තියනව පේන්ට් කරාට හිතන්නවත් බෑ පේන්ට් කරලද කියල. සමහර ඒව පේන්ට් කරාම පේනව දිලිසෙන කොට සහ අල්ලන කොට දැනෙනව මේක නම් පේන්ට් කරල කියල. ඒක නිස සුපිරි පොට් එකක් කියපන් මචන්ලා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ යාලුවෙක් ඔටෝ මිරාජ් එකෙන් හදලා තිබ්බා මුණ චප්පන් වෙච්ච එකක්. හොදට වැඩේ නම් කරලා තිබ්බා උගේ.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Arabian motors (ara parliment eka gawa model kenek happila chappa wune honda fit ekakda koheda.eka haduwe mun tama.

    autoforce-saranakara road
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මගේ යාලුවෙක් ඔටෝ මිරාජ් එකෙන් හදලා තිබ්බා මුණ චප්පන් වෙච්ච එකක්. හොදට වැඩේ නම් කරලා තිබ්බා උගේ.

    auto miraj එකේ ඒ වැඩත් කරනවද බන්?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    auto miraj එකේ ඒ වැඩත් කරනවද බන්?

    රත්මලානේ එකෙන් හදලා තිබ්බේ කිරි ටොයියා වගේ තියෙනවා හොයන්න බෑ... කුඩු වෙන්න වැදුන හොන්ඩා fit එකක් ලේලන්ඩ් එකක් එක්ක.:yes::P
     
    Last edited: