වාහන බදු වැඩි කරලා නෑ....

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    minihekta wahanayak ganna dennema na...niyama yahapalanaya....

    anduwata salli na..Raviya kiyanawa lankawa insurance karala tiyenne arakai mekai kiyala...eth anthimata minisunta sahana dennawath salli na....thawa awurudu dekak yanakota apita kannawath bari wenna badu gahai..
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නෑ බං, ඉන්දියාවේ වල්ගේ එල්ලිලා ආපු පොන්සිරා එහෙම ඉන්දියාවට පිටුපායි ද?
    මේ බද්ද වැඩි වෙන්නේ මචන් ගොඩක්ම ජපන් වාහන වලට.. ඉන්දියන් කක්කුස්සියෙන් එන වාහන වලට ඔය බද්ද වදින්නේ නෑ, ඒවා ගොඩක්ම 800cc වගේ නිසා...

    තව තව කැප කරමු...

    ඇල්ටෝත් වැඩි වෙලා උට්ටෝ ගන්න වහනයක් නෑ දැන් :no:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇල්ටෝත් වැඩි වෙලා උට්ටෝ ගන්න වහනයක් නෑ දැන් :no:
    ඔව් බං.. ඒත් ජපන් වාහන වල වගේ අස්ප ගානකින් වැඩි වෙලා නෑ..
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    13322072_1738578436420175_7325553411922334045_n.jpg
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    එල.. මං එක පාරට දැක්කේ තෙල් ගහන පොම්පේ ඒකිගේ කකුල් දෙක අස්සේ වගේ...;)
    එතනටම තමයි බන් ගහන්න ඕන.ගහල ගිනි කූරකුත් කිට්ටු කලානම් තමයි හරි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එතනටම තමයි බන් ගහන්න ඕන.ගහල ගිනි කූරකුත් කිට්ටු කලානම් තමයි හරි.
    ආයිත් අහලා... රට කාපු උන්ට කඩේ ගිය මේ වගේ උන්ට කරන්න ඕනේ ඒක..
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මයිත්‍රී, උබට සාප වේවා... මේ රටේ ඉදිරි ගමන ආපස්සට හරවලා, බල තන්හාව නිසා රණවිරුවන්වත් පාවලා දුන්න උබට නම් හොදක් වෙන්නේ නෑ...
    උබ මළාම උබේ වලටත් හෙන ගහයි, රටට මේ කරපු විනාසෙට..

    ඔය ටික පොඩි කොලේක ලියලා රෝල් කරලා ඒක උඩින් ඉන්දගනින් බන් ඔච්චරටම අමාරුනං :lol::lol::lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යකෝ මේ බයියොත් බලන් ඉඳලා තියෙන්නේ UNP ආණ්ඩුවක් එනකන් වාහනයක් ගන්න. ඒකයි මේ අවුල :lol::lol::lol::lol::lol:

    hina wenne ai ban, ubalata satutuida dan? :sorry:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය ටික පොඩි කොලේක ලියලා රෝල් කරලා ඒක උඩින් ඉන්දගනින් බන් ඔච්චරටම අමාරුනං :lol::lol::lol::lol:
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ තෝ වගේ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
    වහින වෙලාවක පරිස්සමෙන් එලියට බැහැපන්..

     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔය ටික පොඩි කොලේක ලියලා රෝල් කරලා ඒක උඩින් ඉන්දගනින් බන් ඔච්චරටම අමාරුනං :lol::lol::lol::lol:
    උඹත් උඹෙ " ප්‍රභාකරන් අන්නගේ " බස් බෝම්බෙකටවත් අහුවෙලා ලොරියකට අහුවුන ගැඩවිලෙක් වගේ කෑලි සවලෙන් එකතු කරන තත්වෙට ඒ කාලෙම පත්වුනා නම් අද කී දෙනෙක්ට සතුටු හිතෙයිද?. පල ගිහින් විග්නේෂ්වරන්ගෙ වැසිකිලි ලෙවකාපන්.

    Srilankan1, පල ගිහින් විග්නේෂ්වරන්ගෙ වැසිකිලි ලෙවකාපන්.