වාහන බදු

warna123

Member
Aug 24, 2010
19
0
0
ලංකාවට එන වාහන වලට වාහනේ මිලට වඩා වැඩියෙන් බදු අවදිනවනේ.එහෙම බදු ගහන විදිය ගැන දන්න කවුරුත් ඉන්නවද?මම දන්න විදියට පාවිච්චි කරපු වාහනයක් ගෙනාවත් නියම ලංකාවෙ මිලට බදු ගහනවා
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔව් බදු ගහන්නේ ලංකාවේ ඒ වාහනේ එජන්ට් එම වාහන ය අයිති මොඩලයට නියම කල වටිනාකම මත පදනම් වෙලා
     

    warna123

    Member
    Aug 24, 2010
    19
    0
    0
    උත්තර වලට ස්තූතියි.අපි හිතමු ටොයොටා යාරිස් කාර් එකක් කියලා.මම මේ ත්‍රෙඩ් එක ඇත්තටම දැම්මේ එක වාහනයක් ඉලක්ක කරගෙන නෙවේ.දන්න අය ඉන්නවනම් මේ ගැන හොඳ දැනුමක් ලබා ගන්න පුලුවන් වේවි.
     

    MaduCKW

    Banned
    Dec 2, 2010
    46
    6
    0
    Kandy
    ME thiyenne Aluth Tax eka gahana widiya

    image002i0.jpg