වාහන භාවිතය

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්‍රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා

    2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී

    3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න

    4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.

    5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න

    6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි

    7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි

    8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න

    9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි

    10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි

    11.1 ලක්ශෙන් විතර බ්‍රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්‍රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.

    11.2 වාහනවල බ්‍රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්‍රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි
    12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ

    13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.

    14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා

    15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න

    16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.

    17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න

    18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා


    තනිකර බුකියෙන් ඉස්සුවේ, උබලට වැදගත් වගේ හින්දා දැම්මා.......
     
    Last edited:
    • Like
    Reactions: Silly point and IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ ඉන්නවා මචන් රත්තරං කියලා පොරක්
    අන්න උ දාපු පොස්ට් එකක ඹය ඹක්කොම තියෙන්නේ
    එක කව්රැ හරි උස්සලා fb දාලා උබ එක අරන් ආයේ මෙකේ දාල‍ා
    කොහොම කොහොම හරි අපිත් එක්කලා බෙදාගත්තාට ස්තුතියි;)
     
    • Like
    Reactions: madushankads

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මේකේ ඉන්නවා මචන් රත්තරං කියලා පොරක්
    අන්න උ දාපු පොස්ට් එකක ඹය ඹක්කොම තියෙන්නේ
    එක කව්රැ හරි උස්සලා fb දාලා උබ එක අරන් ආයේ මෙකේ දාල‍ා
    කොහොම කොහොම හරි අපිත් එක්කලා බෙදාගත්තාට ස්තුතියි;)

    මටත් නිකමට වගේ හිතුන මේක ලියලා තියෙන විදිහට රත්තරං ලොක්ක ලියපු එකක්ද දන්නෙත් නෑ කියල.....
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    affa repost kiyalath rep kapala, yako repost kiyala danne nathuwa damme, anika mama wagema danne nathi un athi meka wadagath wena, wadagath karunu tikak hinda damme, yatin lokuwata dala thiyenawa issuwe bokiyen kiyala, ehema daalath mun rep kapanawane(aiyo labana sathiye kanna thibba salli).............
     
    • Like
    Reactions: ruwanfer

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේකේ ඉන්නවා මචන් රත්තරං කියලා පොරක්
    අන්න උ දාපු පොස්ට් එකක ඹය ඹක්කොම තියෙන්නේ
    එක කව්රැ හරි උස්සලා fb දාලා උබ එක අරන් ආයේ මෙකේ දාල‍ා
    කොහොම කොහොම හරි අපිත් එක්කලා බෙදාගත්තාට ස්තුතියි;)
    කව්ද බං රත්තරං කියන්නෙ ;) :D
    ලියල තියෙන විදියෙන් ඇස්දෙක පියාගෙන කිව්වැකි අපේ ගෝල්ඩි ගෙ වැඩක් කියල :)
     
    • Like
    Reactions: madushankads

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    affa repost kiyalath rep kapala, yako repost kiyala danne nathuwa damme, anika mama wagema danne nathi un athi meka wadagath wena, wadagath karunu tikak hinda damme, yatin lokuwata dala thiyenawa issuwe bokiyen kiyala, ehema daalath mun rep kapanawane(aiyo labana sathiye kanna thibba salli).............
    නාඩ ඉඳින් මයෙ අම්ම. මෙන්න මේ +11 තියාගනිං දැනට
     

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කව්ද බං රත්තරං කියන්නෙ ;) :D
    ලියල තියෙන විදියෙන් ඇස්දෙක පියාගෙන කිව්වැකි අපේ ගෝල්ඩි ගෙ වැඩක් කියල :)

    :eek::yes::yes::eek: