කිලෝමීටර හැට දාහක් විතර දුවපු වාහනයක් ඔර්ජිනල් එකේ වටිනාකමෙන් සියයට කීයක් විතර අඩුවෙනවද??
රිකන්ඩිශන් වාහනයක් ගන්න බැලුවෙ. ඒ මනුස්සය අරගෙන මාස කීපයයි. එයා දුවල තියෙන්නෙ කිලෝමීටර තුන්දාස් ගානක්.
මීටර් එකේ පෙන්වන්නෙ කිලෝමීටර දහාටදාස් ගානයි.
මම ඔන්ලියින් ජපන් ඕක්ශන් එකේ චැසි නම්බර් එක චෙක් කරල බැලුව.
ජපානෙ පාවිච්චි කරල ඕක්ශන් එකට දානකොට මීටර් රීඩින් එක පනස් හත්දාස් ගණනක්.
ඒ මනුස්සය කියන්නෙ චෙක් කරම්නෙ නැතිව ගත්ත කියලයි.
මම ඕක ගත්තොත් ආයෙ දවසක මම විකුනන්න ගියාම ගන්න එකත් ඕක්ශන් ශීට් එක චෙක් කරල බැලුවොත් මටත් විකුනන්න අමාරු වෙනව.
ඒත් අර දුවපු ගානට සාධාරණ ගානකින් ගත්තොත් ආයෙ විකුනනකොට ගණන් අඩු කලත් හිතට දුකක් නැනෙ.