peak balapanko tawa sathiyenwahana ganan dan peak ekaka thiyene. oka kadawatunadata wadiyata gatha aya paw
dan wahana gennawah denne ne kiyala news giyanepeak balapanko tawa sathiyenwahana ganan dan peak ekaka thiyene. oka kadawatunadata wadiyata gatha aya paw
dan wahana gennawah denne ne kiyala news giyanelolවැඩි ගානකට අරගෙන දිගන්න විදියක් නැතුව දඟලනවා වගේ.
පළමු දේ දැනට වාහන කොහොමත් ගෙන්නනේ නැහැ මාස 6-12ක් යනකම්
1. වාහන ගෙන්නුවෝත් ගෙන්නන්නේ ක්‍රෙඩිට් ලයින් එකකට ඩොලර් එකට ප්‍රශ්නයක් නැහැ එහෙම වුණොත්
2. අලුතෙන් නම් මලාට tax එකක් වාහානේ ගන්නකොට නම් ගහන්නේ නැහැ . එහෙම ගැහුවොත් රේගු බදු ආදායම තවත් අඩු වෙනවා. ඒ වෙනුවට . වාහනය පාවිච්චි කරනකොට නම් අලුත් බදු ටිකක් එයි .
2019 ගනන් වලට නම් වාහන කොහොමත් ගන්න බැහැ . හැබැයි තව ඔපසන් එකක් නැතුව. අවුරුදු 5-10 හම්පට ගහපු වාහන මේ ඉල්ලුම තියෙනවා නම්.
බ්‍රෑන්ඩ් නිව් වාහන ත් මාකට් එකට අවාම . පරණ ඒවා වල ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ කොහොමද ?
ගනන් හදලා බලපන් brand new ගන්න ගානට තමයි ඔය හම්පඩ ගහපුවා බස්සලා තියෙන්නේ.
දැනුත් වහාන ගන්න අවශයාම එකා යි මොඩයියි විතරයි.
yesදැන් පරණ වාහන විකින්නේ brandnew වාහනයක ගානට . අලුත් වාහන කොහොමත් තව 6 months වලින් ගෙන්නනවා . එතකොට ඔය ලොකු ගණන් වලට ගත්ත අයට සොරි .com
1. වාහන ගෙන්නුවෝත් ගෙන්නන්නේ ක්‍රෙඩිට් ලයින් එකකට ඩොලර් එකට ප්‍රශ්නයක් නැහැ එහෙම වුණොත්
හරි හරි උබ කියන විදිහට කරමු එහෙනම්වැඩි ගානකට අරගෙන දිගන්න විදියක් නැතුව දඟලනවා වගේ.
පළමු දේ දැනට වාහන කොහොමත් ගෙන්නනේ නැහැ මාස 6-12ක් යනකම්
1. වාහන ගෙන්නුවෝත් ගෙන්නන්නේ ක්‍රෙඩිට් ලයින් එකකට ඩොලර් එකට ප්‍රශ්නයක් නැහැ එහෙම වුණොත්
2. අලුතෙන් නම් මලාට tax එකක් වාහානේ ගන්නකොට නම් ගහන්නේ නැහැ . එහෙම ගැහුවොත් රේගු බදු ආදායම තවත් අඩු වෙනවා. ඒ වෙනුවට . වාහනය පාවිච්චි කරනකොට නම් අලුත් බදු ටිකක් එයි .
2019 ගනන් වලට නම් වාහන කොහොමත් ගන්න බැහැ . හැබැයි තව ඔපසන් එකක් නැතුව. අවුරුදු 5-10 හම්පට ගහපු වාහන මේ ඉල්ලුම තියෙනවා නම්.
බ්‍රෑන්ඩ් නිව් වාහන ත් මාකට් එකට අවාම . පරණ ඒවා වල ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ කොහොමද ?
ගනන් හදලා බලපන් brand new ගන්න ගානට තමයි ඔය හම්පඩ ගහපුවා බස්සලා තියෙන්නේ.
දැනුත් වහාන ගන්න අවශයාම එකා යි මොඩයියි විතරයි.

Lol eka thamai bung.. yako kanda nathiunath Sinhalunge betta kelin..What the flying f did I just read

Player eka koheda?Lol eka thamai bung.. yako kanda nathiunath Sinhalunge betta kelin..![]()
![]()
Mainland china Depart una kiyala awa 16th eetapasse thama update ekak naaPlayer eka koheda?
Phone eka 17 lankawata awa
අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න බැරි වෙන නිසා
මෙහෙමත් පොඩ්ඩක් හිතමන් මචන්.වාහන ගෙන්නද්දී දැනට තීන අව්රුදු ගාන වැඩි කරන්න කියල දැන් ගොඩක් අය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒකෙන් වාසි දෙකක් වෙනවා පිටට යන ඩොලර් ගාන අඩු වෙනවා අඩුවට ජපානෙන් වාහන ගන්න පුළුවන්
ලංකාවේ හදනවා කියල ලොකු ෂෝ දාපු අර නිලන්තත් අන්න ලගදි වීඩියෝ එකක් දල තිබ්බ පරණ ඒවා ගේන්න ඉඩදෙන්න අඩුවට ගන්න කියල
පරණම වාහන ගැන දන්නේ නෑ එත් 2017-2019 වාහන වල දැන් ලංකාවේ මාර්කට් වෙන ගාන බැලුවම ඒ ගානට 2021 මොඩල් එකක් දැන් තීන ඩොලර් රේට් එකට, නැව්ගාස්තු ඉන්සුරන්ස් සහ ටැක්ස් එකට ගේන්න පුළුවන්.
එතකොට ආනයන සක්‍රීය කිරීමෙන් ඩොලර් රේට් එක තව වැඩි වෙලා 400 උනොත් ඊට වැඩි වෙනවා ඒත් වාහනේ මිලෙන් වැඩි වෙන්නේ ඩොලර්අපි ගෙවන ගානට (CIF)
එතකොට ලක්ස 30 ක වරායට වෙන වාහනයක් ලක්ස 40 ක් වෙනවා ඕකට ටැක්ස් එක දැනට තීන විදිහට එන්ජිමේ cc ගානට. මුලික වටිනාකමට නෙවි.
එහෙම උනොත් 2021 ජපන් රිකන් වහනයක් දැන් 2019 එකකට වඩා ලොකු ගානක් වැඩි වෙන්නේ නෑ ලක්ස 25ක් වැඩි කියමු
එත් අව්ලක් නෑ නේ ගන්න එකා බලන්නේ එක මොකද ලංකාවේ පට්ට ගහපු එකට වඩා වටින්නේ අරක අනිත් එක අව්රුද්ද අලුත්.
වෙනස ලක්ස 25 උනත් එකේ මාර්කට් එක බහිනවා
ටැක්ස් නම් වෙනස් කරන එකක් නෑ
දැන් සුරාබදු එකේ එහෙම ටැක්ස් වැඩි කරලා කෙලෝගේන ඉන්නේ
ටැක්ස් වැඩි කරන්නේ ආණ්ඩුවේ ටැක්ස් ආදායම වැඩි කරගන්න
එත් ඕනවට වඩා වැඩි උනොත් විකිණුම් අඩු වෙලා අදායම් අඩු වෙනවා
ටැක්ස් එක දායි ආදායම් බලපත්රේට ඉන්සුරන්ස් වලට එහෙම