වාහන මිලට හරියටම වෙන දේ

slsal

Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    දැන් පරණ වාහන විකින්නේ brandnew වාහනයක ගානට . අලුත් වාහන කොහොමත් තව 6 months වලින් ගෙන්නනවා . එතකොට ඔය ලොකු ගණන් වලට ගත්ත අයට සොරි .com
     
    • Like
    Reactions: johnferna678

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    වැඩි ගානකට අරගෙන දිගන්න විදියක් නැතුව දඟලනවා වගේ 😂😂.

    පළමු දේ දැනට වාහන කොහොමත් ගෙන්නනේ නැහැ මාස 6-12ක් යනකම්

    1. වාහන ගෙන්නුවෝත් ගෙන්නන්නේ ක්‍රෙඩිට් ලයින් එකකට ඩොලර් එකට ප්‍රශ්නයක් නැහැ එහෙම වුණොත්

    2. අලුතෙන් නම් මලාට tax එකක් වාහානේ ගන්නකොට නම් ගහන්නේ නැහැ . එහෙම ගැහුවොත් රේගු බදු ආදායම තවත් අඩු වෙනවා. ඒ වෙනුවට . වාහනය පාවිච්චි කරනකොට නම් අලුත් බදු ටිකක් එයි .

    2019 ගනන් වලට නම් වාහන කොහොමත් ගන්න බැහැ . හැබැයි තව ඔපසන් එකක් නැතුව. අවුරුදු 5-10 හම්පට ගහපු වාහන මේ ඉල්ලුම තියෙනවා නම්.

    බ්‍රෑන්ඩ් නිව් වාහන ත් මාකට් එකට අවාම . පරණ ඒවා වල ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ කොහොමද ?

    ගනන් හදලා බලපන් brand new ගන්න ගානට තමයි ඔය හම්පඩ ගහපුවා බස්සලා තියෙන්නේ. 😂😂

    දැනුත් වහාන ගන්න අවශයාම එකා යි මොඩයියි විතරයි.
    lol :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: AZee RoXx

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006

    හරි හරි උබ කියන විදිහට කරමු එහෙනම් :rofl: :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න බැරි වෙන නිසා

    වාහන ගෙන්නද්දී දැනට තීන අව්රුදු ගාන වැඩි කරන්න කියල දැන් ගොඩක් අය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒකෙන් වාසි දෙකක් වෙනවා පිටට යන ඩොලර් ගාන අඩු වෙනවා අඩුවට ජපානෙන් වාහන ගන්න පුළුවන්

    ලංකාවේ හදනවා කියල ලොකු ෂෝ දාපු අර නිලන්තත් අන්න ලගදි වීඩියෝ එකක් දල තිබ්බ පරණ ඒවා ගේන්න ඉඩදෙන්න අඩුවට ගන්න කියල

    පරණම වාහන ගැන දන්නේ නෑ එත් 2017-2019 වාහන වල දැන් ලංකාවේ මාර්කට් වෙන ගාන බැලුවම ඒ ගානට 2021 මොඩල් එකක් දැන් තීන ඩොලර් රේට් එකට, නැව්ගාස්තු ඉන්සුරන්ස් සහ ටැක්ස් එකට ගේන්න පුළුවන්.

    එතකොට ආනයන සක්‍රීය කිරීමෙන් ඩොලර් රේට් එක තව වැඩි වෙලා 400 උනොත් ඊට වැඩි වෙනවා ඒත් වාහනේ මිලෙන් වැඩි වෙන්නේ ඩොලර්අපි ගෙවන ගානට (CIF)

    එතකොට ලක්ස 30 ක වරායට වෙන වාහනයක් ලක්ස 40 ක් වෙනවා ඕකට ටැක්ස් එක දැනට තීන විදිහට එන්ජිමේ cc ගානට. මුලික වටිනාකමට නෙවි.

    එහෙම උනොත් 2021 ජපන් රිකන් වහනයක් දැන් 2019 එකකට වඩා ලොකු ගානක් වැඩි වෙන්නේ නෑ ලක්ස 25ක් වැඩි කියමු
    එත් අව්ලක් නෑ නේ ගන්න එකා බලන්නේ එක මොකද ලංකාවේ පට්ට ගහපු එකට වඩා වටින්නේ අරක අනිත් එක අව්රුද්ද අලුත්.
    වෙනස ලක්ස 25 උනත් එකේ මාර්කට් එක බහිනවා

    ටැක්ස් නම් වෙනස් කරන එකක් නෑ
    දැන් සුරාබදු එකේ එහෙම ටැක්ස් වැඩි කරලා කෙලෝගේන ඉන්නේ
    ටැක්ස් වැඩි කරන්නේ ආණ්ඩුවේ ටැක්ස් ආදායම වැඩි කරගන්න
    එත් ඕනවට වඩා වැඩි උනොත් විකිණුම් අඩු වෙලා අදායම් අඩු වෙනවා
    ටැක්ස් එක දායි ආදායම් බලපත්රේට ඉන්සුරන්ස් වලට එහෙම
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    Porage points tika nan hari, eth credit line ekak haraha enna puluwan, Porath Doug deMuro kara wage copy site ekak hadagena karanna giya
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    වාහන ගෙන්නද්දී දැනට තීන අව්රුදු ගාන වැඩි කරන්න කියල දැන් ගොඩක් අය ආණ්ඩුවෙන් ඉල්ලන්නේ ඒකෙන් වාසි දෙකක් වෙනවා පිටට යන ඩොලර් ගාන අඩු වෙනවා අඩුවට ජපානෙන් වාහන ගන්න පුළුවන්

    ලංකාවේ හදනවා කියල ලොකු ෂෝ දාපු අර නිලන්තත් අන්න ලගදි වීඩියෝ එකක් දල තිබ්බ පරණ ඒවා ගේන්න ඉඩදෙන්න අඩුවට ගන්න කියල

    පරණම වාහන ගැන දන්නේ නෑ එත් 2017-2019 වාහන වල දැන් ලංකාවේ මාර්කට් වෙන ගාන බැලුවම ඒ ගානට 2021 මොඩල් එකක් දැන් තීන ඩොලර් රේට් එකට, නැව්ගාස්තු ඉන්සුරන්ස් සහ ටැක්ස් එකට ගේන්න පුළුවන්.

    එතකොට ආනයන සක්‍රීය කිරීමෙන් ඩොලර් රේට් එක තව වැඩි වෙලා 400 උනොත් ඊට වැඩි වෙනවා ඒත් වාහනේ මිලෙන් වැඩි වෙන්නේ ඩොලර්අපි ගෙවන ගානට (CIF)

    එතකොට ලක්ස 30 ක වරායට වෙන වාහනයක් ලක්ස 40 ක් වෙනවා ඕකට ටැක්ස් එක දැනට තීන විදිහට එන්ජිමේ cc ගානට. මුලික වටිනාකමට නෙවි.

    එහෙම උනොත් 2021 ජපන් රිකන් වහනයක් දැන් 2019 එකකට වඩා ලොකු ගානක් වැඩි වෙන්නේ නෑ ලක්ස 25ක් වැඩි කියමු
    එත් අව්ලක් නෑ නේ ගන්න එකා බලන්නේ එක මොකද ලංකාවේ පට්ට ගහපු එකට වඩා වටින්නේ අරක අනිත් එක අව්රුද්ද අලුත්.
    වෙනස ලක්ස 25 උනත් එකේ මාර්කට් එක බහිනවා

    ටැක්ස් නම් වෙනස් කරන එකක් නෑ
    දැන් සුරාබදු එකේ එහෙම ටැක්ස් වැඩි කරලා කෙලෝගේන ඉන්නේ
    ටැක්ස් වැඩි කරන්නේ ආණ්ඩුවේ ටැක්ස් ආදායම වැඩි කරගන්න
    එත් ඕනවට වඩා වැඩි උනොත් විකිණුම් අඩු වෙලා අදායම් අඩු වෙනවා
    ටැක්ස් එක දායි ආදායම් බලපත්රේට ඉන්සුරන්ස් වලට එහෙම
    මෙහෙමත් පොඩ්ඩක් හිතමන් මචන්.

    අවුරුදු ගාන වැඩි කරපු ගමන් ගේන වාහන ප්‍රමානය අනිවාර්යෙන් වැඩි වෙනවා. කාර් කාරයෝ දට කට මැදගෙන ඉන්නෙ දැන්, උන් ගාව සල්ලි තියනවා කොහොමත්. ඒතකොට dollar පිටට යන එකෙ අඩුවක් වෙන්නෙ නෑ. Upper middle class එවුන් කොහොමත් අලුත් year එකක වාහනයකට අනිවර්යෙන්ම යනවා. එතන 1% - 2% කියලා හිතුවන් ඒකෙන් ලොකු impact එකක් වෙනවා අයේ dollar එකට.

    අපි 2018+ උඩ වාහන ගැන බලමු, ගොඩාක් එවයේ mileage එක සාපේකව අඩුයි condition අතිනුත් වරදක් නෑ (අතරින් පතර ගොඩාක් දුවපුවත් තියනවා). එහෙම බැලුවොත් අලුත් වාහනයකට යන ප්‍රවනාවය අඩු වෙන්න පුලුවන්. මොකද මේ වෙලාවේ මිනිස්සු ගාව සල්ලි නැති නිසා middle class lower income එකක් තියන කෙනා ලක්ශ 10-15 වෙනස ගැනත් ගොඩාක් consider කරනවා. අනික දැන් leasing එකත් වැඩි නිසා ගොඩාක් අයට මේක දරාගන්න අමාරුයි. හැබයි leasing rates අඩු කරොත් කතාව වෙනස් වෙන්න පුලුවන්. හැබයි එහෙම වෙන්න පුලුවන් තියන ඉඩකඩ අඩුයි. මොකද එහෙම කරොත් අයේ වක්‍රාකාරව එකට dollar rate බලපානව.
     
    Last edited:
    • Haha
    Reactions: pansilu88