වාහන මිලට හරියටම වෙන දේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    NO MORE vehicle imports for another 6 months
    confirmed
    349560146_1690535321414547_5137759781951659862_n.jpg
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    wahana mila adu wenne ne.. paw itin ehema balan inna ayata...
    අලුතෙන් වාහන් ගෙන්නුවාම හද්ද පරණ යකඩ ගොඩවල් අඩු නොවෙන්නේ කොහොමද බං ?
    අවිරුදු 5ට අඩු ඒවා ගෙන්නුවොත් තමයි කෙල වෙලාවෙම යන්නේ ගොන් කමට වැඩි ගානට ගත්ත වුන්ට . 😂😂
     
    • Like
    Reactions: slsal

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අලුතෙන් වාහන් ගෙන්නුවාම හද්ද පරණ යකඩ ගොඩවල් අඩු නොවෙන්නේ කොහොමද බං ?
    අවිරුදු 5ට අඩු ඒවා ගෙන්නුවොත් තමයි කෙල වෙලාවෙම යන්නේ ගොන් කමට වැඩි ගානට ගත්ත වුන්ට . 😂😂
    අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න බැරි වෙන නිසා
     
    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    අලුතෙන් වාහන් ගෙන්නුවාම හද්ද පරණ යකඩ ගොඩවල් අඩු නොවෙන්නේ කොහොමද බං ?
    අවිරුදු 5ට අඩු ඒවා ගෙන්නුවොත් තමයි කෙල වෙලාවෙම යන්නේ ගොන් කමට වැඩි ගානට ගත්ත වුන්ට . 😂😂
    oya balanne eka factor ekak witarai..
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න බැරි වෙන නිසා
    dollar ඉල්ලුම වැඩි වෙනකොට වාහන වල ගණන් විතරක් නෙවෙයි හැබැයි වැඩි වෙන්නේ
     
    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    අනේ ගොනො. වාහන ගෙනවා කියන්නේ exchange rate එක ආයේ වැඩි වෙන එක මොකද dollar වලට ඉල්ලුම වැඩි වෙන නිසා එතකොට අලුතින් ගේන වාහන වල ගාන පට්ටම වැඩි + tax වුනහම තවත් වැඩි වෙනවා. එතකොට කොහොමත් second hand market එකේ මේ දැන් යන ගනන් හෝ ඊට වැඩි වෙන්නත් පුලුවන් මොකද මිනිස්සුන්ට අලුත් වාහනයකට afford කරන්න බැරි වෙන නිසා
    වැඩි ගානකට අරගෙන දිගන්න විදියක් නැතුව දඟලනවා වගේ 😂😂.

    පළමු දේ දැනට වාහන කොහොමත් ගෙන්නනේ නැහැ මාස 6-12ක් යනකම්

    1. වාහන ගෙන්නුවෝත් ගෙන්නන්නේ ක්‍රෙඩිට් ලයින් එකකට ඩොලර් එකට ප්‍රශ්නයක් නැහැ එහෙම වුණොත්

    2. අලුතෙන් නම් මලාට tax එකක් වාහානේ ගන්නකොට නම් ගහන්නේ නැහැ . එහෙම ගැහුවොත් රේගු බදු ආදායම තවත් අඩු වෙනවා. ඒ වෙනුවට . වාහනය පාවිච්චි කරනකොට නම් අලුත් බදු ටිකක් එයි .

    2019 ගනන් වලට නම් වාහන කොහොමත් ගන්න බැහැ . හැබැයි තව ඔපසන් එකක් නැතුව. අවුරුදු 5-10 හම්පට ගහපු වාහන මේ ඉල්ලුම තියෙනවා නම්.

    බ්‍රෑන්ඩ් නිව් වාහන ත් මාකට් එකට අවාම . පරණ ඒවා වල ඉල්ලුම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ කොහොමද ?

    ගනන් හදලා බලපන් brand new ගන්න ගානට තමයි ඔය හම්පඩ ගහපුවා බස්සලා තියෙන්නේ. 😂😂

    දැනුත් වහාන ගන්න අවශයාම එකා යි මොඩයියි විතරයි.
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    wahana ganan dan peak ekaka thiyene. oka kadawatunadata wadiyata gatha aya paw