Sold
Sold
Sold 62 laks
Sold 63 laks
මේ ගනන් වලට මමත් කැමති නෑ. .
මේ මම හදන මිලක් නෙවේනේ බන්. .
සේල් එකේ එවුනුත් ලක්ශයක් දෙකක් තියන් විකුනන්නේ. .
උන් ඔක්කොම අන් රෙජිස්ටඩ් වහන විකුනපු උන් ගේන්න බැරි නිසයි යුසඩ් ඒවා අරන් විකුනන්නේ. .
කොච්චර නෑ කිව්වත් වාහන ගන්න එවුන් ඉන්නවා. .
ඇක්සියෝ එකක් තියෙනවා. .
WXB 2018
60000km
First Owner
laksha 135
මරු බයියො ටිකක ලංකාවේ ඉන්නෙ මේ ගනන් වලට ගන්නවා කියන්නෙ ලංකාව කියන්නෙ දුප්පත් රටකුත් නෙවෙයි සංවර්ධනය වේමින් පවතිනන රටකුත් කියන්න බැහැ

(Xibitz උබට කිව්ව එකක නෙවෙයි මේ උබ කරන්නෙ උබේ බ්ස්නස් එක)