වාහන මිලහි වෙනස් වෙනසක් ......

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හම්මේ මෙසරේනම් අයුබෝන් අඩුවට වොල්ක්ස්වැගන් එකක් ගන්න පුළුවන් සුවර් හිටන් :yes::yes:

    හොර වියවස්තාවක් ගෙනත් රට තුනට බෙදුවත් මොකෝ වොල්ක්ස්වැගන් එකක් ලැබෙනවානම් අයුබෝන් :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ටැක්ස් ID එකක් දෙන එකනම් හොද වැඩක් ...කීදෙනෙක් ඉන්නවද ටැක්ස් ගෙවන්නේ නැතුව ....