වාහන මිල?? අඩුවෙයිද නැද්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මෝඩයෝ වගේ කියන කියන ගණන් වලට වාහන ගන්න එක නැවත්තුවොත් අඩු වෙයි
    මෙතන ප්‍රශ්නෙ ගොඩක් වාහනයක් පාවිච්චි කරලා නැති මිනිස්සු කියන ගානකට ගන්නවා. උන්ට තේරුමක් නෑ.
     
    • Like
    Reactions: Sonique and shenat

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මේ යන විදිහට ගියොත්.
    දෙසැම්බර් හෝ ඊට පස්සේ අඩු වෙනවා.......

    මොකද ඉස්සරහට වාහන වල මිල අඩු වෙනවා..... ඉල්ලුම අඩු වෙලා......
    මොකද උබලට, අපිට වාහන වලට වඩා වැදගත් දේවල් හොයන්න වෙයිමේ යන විදිහට ගියොත් දිගටම.

    ඉස්සරහට එන පොස්ට් හරියට

    - හාල් ගන්න තැනක් දන්නවද ?
    - රුපියල් 1000ක් දීල හරි පරිප්පු ගන්න තැනක් තියනවද ?
    - පරිප්පු, සීනි වල මිල අඩුවෙයිද
    - අල කොහෙද ගන්න තියෙන්නේ.
    - ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් තිබ්බොත් කියපන්. 5000 වගේ උනත් shape වගේ පොස්ට් බලන්න පුළුවන් වෙයි...... මේ යන ව්දිහට.................
    මෙහෙමයි මචං.......... :-D :-D :-D :-D
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,187
    24,839
    113
    tracing Geo-location.. ... ...
    මේ යන විදිහට ගියොත්.
    දෙසැම්බර් හෝ ඊට පස්සේ අඩු වෙනවා.......

    මොකද ඉස්සරහට වාහන වල මිල අඩු වෙනවා..... ඉල්ලුම අඩු වෙලා......
    මොකද උබලට, අපිට වාහන වලට වඩා වැදගත් දේවල් හොයන්න වෙයිමේ යන විදිහට ගියොත් දිගටම.

    ඉස්සරහට එන පොස්ට් හරියට

    - හාල් ගන්න තැනක් දන්නවද ?
    - රුපියල් 1000ක් දීල හරි පරිප්පු ගන්න තැනක් තියනවද ?
    - පරිප්පු, සීනි වල මිල අඩුවෙයිද
    - අල කොහෙද ගන්න තියෙන්නේ.
    - ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් තිබ්බොත් කියපන්. 5000 වගේ උනත් shape වගේ පොස්ට් බලන්න පුළුවන් වෙයි...... මේ යන ව්දිහට.................

    hariyata hari.
     
    • Like
    Reactions: wqe123

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Not going to happen. Would be back in the rise from end of December

    1. They say they are trying to import vehicles via Dollar payments for taxes:

    Black market dollar price would get controlled by importers. Lets say it rises to 280 lkr (Currently around 230-240/usd), the commodity values do rise, not much food items, rice, or any other essential items. -> So that part would need serious calculations and decision making.

    2. The permit holders need to import vehicles, so there is a chance that they will lift the ban (After all we are living in "Pake Lankawa"), and they will import the needed vehicles with the USDs that are there fr the country with no taxes. Most probably ,they will impose high taxes, so normal people can't afford them, but only permit holders can import them for the time being while those privileged idiots can
    it is unsaistainable, what we should know is that, that the future is unpredictable, the world bank says, sri lanka's economy will grow by 3.5% this year, this is a formula with having currencies stabilized, the black market dollar rate is a fragment of demand vs supply, since visitors aren't coming in, the $ rate has gone up really high, once foreign inflows gets normalized, they can no longer buy the USD at 230, it will most probably be down trend, other factor is, many car importers are running on losses and paying salaries and no cars to sell, except for the one's which are already available, unfair taxation will result in people not buying any vehicles (no body buys a vehicle for inflated prices, currently no one is purchasing any, and a purely black market unreasonable rate)
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Sri Lanka is a funny county. All the other countries vehicle prices go down with year but in Sri Lanka it increases
    yeah. That's really stupid. You can always sell your vehicle for a better price after use.

    I made a bad decision buying a cheaper vehicle thinking that I don't want to show off and just need something to travel.

    Vehicles are also like lands, expensive ones become more expensive than cheaper ones. The gaps are increasing. So it's good to go for a better one.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,998
    113
    34
    Kalutara
    වාහන ගන්නව නම් දැන් තමයිලු කාලේ. ටිකකින් හරි අඩු වෙලා තියෙන නිසා. හැබැයි ඉස්සරහට වාහන නඩත්තුව ප්‍රශ්නයක් වෙනවලු ස්පෙයාර් පාට්ස් නැති වෙන එකෙන්.
     
    • Wow
    Reactions: Hasitha22

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    අඩුවෙනවා.. වෙන මොකුත් හින්දා නෙමේ ගන්න එවුන් නෑති හින්දා.. තත්වේ තවත් දරුණු වෙනවා මොකද දෑන් හුගක් සමාගම් වල වෑඩත් ඈන හිටලා තියෙන්නේ අමුද්‍රවය ප්‍රශ්ණ හින්දා.. එහෙන් ගොවියන්ට නරක කාලයක්. බඩු මිල ඉතා අදිකයි.. එතකොට වාහන කියන එකට ලෑබෙන ප්‍රමුඛතාවය නිකන්ම පහල යනවා.. දෑනටත් අර තිබ්බ ඉල්ලුම නෑති වෙලා තියෙන්නේ..
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    වාහන ගන්නව නම් දැන් තමයිලු කාලේ. ටිකකින් හරි අඩු වෙලා තියෙන නිසා. හැබැයි ඉස්සරහට වාහන නඩත්තුව ප්‍රශ්නයක් වෙනවලු ස්පෙයාර් පාට්ස් නැති වෙන එකෙන්.
    dollar maha bankuwe adu wegena yanawa :(:(

    Dollar shortage: Official reserves down in October​

    https://elakiri.com/threads/dollar-shortage-official-reserves-down-in-october.2017102/
     
    • Sad
    Reactions: Heshan Daminda