හාල්, සිමෙන්ති අඩු කරගන්න බැරි රටේ මොන වාහන අඩු වීමක්ද බන්???
මට පුලුවන්... "මයියොක්කා"..උබ මඤ්ඤොක්කා කියලා ලියන්න දන්නේ නැති නිසා බතල කියලා ලිව්වා නේ.........
මෙතන ප්රශ්නෙ ගොඩක් වාහනයක් පාවිච්චි කරලා නැති මිනිස්සු කියන ගානකට ගන්නවා. උන්ට තේරුමක් නෑ.මෝඩයෝ වගේ කියන කියන ගණන් වලට වාහන ගන්න එක නැවත්තුවොත් අඩු වෙයි
මෙහෙමයි මචං..........මේ යන විදිහට ගියොත්.
දෙසැම්බර් හෝ ඊට පස්සේ අඩු වෙනවා.......
මොකද ඉස්සරහට වාහන වල මිල අඩු වෙනවා..... ඉල්ලුම අඩු වෙලා......
මොකද උබලට, අපිට වාහන වලට වඩා වැදගත් දේවල් හොයන්න වෙයිමේ යන විදිහට ගියොත් දිගටම.
ඉස්සරහට එන පොස්ට් හරියට
- හාල් ගන්න තැනක් දන්නවද ?
- රුපියල් 1000ක් දීල හරි පරිප්පු ගන්න තැනක් තියනවද ?
- පරිප්පු, සීනි වල මිල අඩුවෙයිද
- අල කොහෙද ගන්න තියෙන්නේ.
- ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් තිබ්බොත් කියපන්. 5000 වගේ උනත් shape වගේ පොස්ට් බලන්න පුළුවන් වෙයි...... මේ යන ව්දිහට.................
ඕන නෑ..... ඉතුරු ටික දන්නවා........... මතක් උනා....මෙහෙමයි මචං..........![]()
![]()
![]()
![]()
මේ යන විදිහට ගියොත්.
දෙසැම්බර් හෝ ඊට පස්සේ අඩු වෙනවා.......
මොකද ඉස්සරහට වාහන වල මිල අඩු වෙනවා..... ඉල්ලුම අඩු වෙලා......
මොකද උබලට, අපිට වාහන වලට වඩා වැදගත් දේවල් හොයන්න වෙයිමේ යන විදිහට ගියොත් දිගටම.
ඉස්සරහට එන පොස්ට් හරියට
- හාල් ගන්න තැනක් දන්නවද ?
- රුපියල් 1000ක් දීල හරි පරිප්පු ගන්න තැනක් තියනවද ?
- පරිප්පු, සීනි වල මිල අඩුවෙයිද
- අල කොහෙද ගන්න තියෙන්නේ.
- ගෑස් සිලින්ඩරයක් ගන්න තැනක් තිබ්බොත් කියපන්. 5000 වගේ උනත් shape වගේ පොස්ට් බලන්න පුළුවන් වෙයි...... මේ යන ව්දිහට.................
it is unsaistainable, what we should know is that, that the future is unpredictable, the world bank says, sri lanka's economy will grow by 3.5% this year, this is a formula with having currencies stabilized, the black market dollar rate is a fragment of demand vs supply, since visitors aren't coming in, the $ rate has gone up really high, once foreign inflows gets normalized, they can no longer buy the USD at 230, it will most probably be down trend, other factor is, many car importers are running on losses and paying salaries and no cars to sell, except for the one's which are already available, unfair taxation will result in people not buying any vehicles (no body buys a vehicle for inflated prices, currently no one is purchasing any, and a purely black market unreasonable rate)Not going to happen. Would be back in the rise from end of December
1. They say they are trying to import vehicles via Dollar payments for taxes:
Black market dollar price would get controlled by importers. Lets say it rises to 280 lkr (Currently around 230-240/usd), the commodity values do rise, not much food items, rice, or any other essential items. -> So that part would need serious calculations and decision making.
2. The permit holders need to import vehicles, so there is a chance that they will lift the ban (After all we are living in "Pake Lankawa"), and they will import the needed vehicles with the USDs that are there fr the country with no taxes. Most probably ,they will impose high taxes, so normal people can't afford them, but only permit holders can import them for the time being while those privileged idiots can
yeah. That's really stupid. You can always sell your vehicle for a better price after use.Sri Lanka is a funny county. All the other countries vehicle prices go down with year but in Sri Lanka it increases
Nop since it’s a jewel item for sinhalu it’s never gonna go that low2022 aduwenawa kalin thibba ganata ho eetath wada
Used only
dollar maha bankuwe adu wegena yanawaවාහන ගන්නව නම් දැන් තමයිලු කාලේ. ටිකකින් හරි අඩු වෙලා තියෙන නිසා. හැබැයි ඉස්සරහට වාහන නඩත්තුව ප්රශ්නයක් වෙනවලු ස්පෙයාර් පාට්ස් නැති වෙන එකෙන්.


Wake up from your dream. This is sri lanka බ්රෝ2022 aduwenawa kalin thibba ganata ho eetath wada
Used only
ExactlyNop since it’s a jewel item for sinhalu it’s never gonna go that low