වාහන සේල් තියෙන ගෘප් වල මේ දවස් වල එක යමරෙට මරාගන්නවා ඒක අස්සේ හබන් කුකුලෙක් වෙලා වාහනයක් දෙකක් ගොඩදාන්න බැලුවේ.
අයිඩියා එක නම් වාහනයක් දෙකක් අරගෙන කුලියට දෙන්න පසුව විකුණන අදහසින්. මම දැනට පදින්නෙත් රෙන්ට් එකට වාහනයක්. කොහොම උනත් මේ අයිඩියා එක ලාවට තියෙනවා. මෙච්චර ක්‍රයිසිස් කිව්වත් මල් කී රෙන්ට කාර් ඉඳන් ගොඩක් ඒවගෙ වාහන මාස ගාණකට එකක්වත් ගන්න නැහැ ඔක්කොම රෙන්ට් අවුට් වෙලා. මෙන්න මේ වාහන තමා අදහස
Prius 3rd or 4th gen
Axio
Allion
Honda Grace
MG Zs
dfsk glory 580
මුල්පියවර විදියට සේල් වලට කතා කලා අද එක සේල් එකක බලන්න ගියා. පට්ට හොරු ඉන්නේ සේල් කාරයෝ. Prius 2nd gen s එකක් G Touring කියලා කිව්වා. MG ZS එකක් මීටර් කරකවලා නෑම කිව්වා අහන්නත් කලින්ම. සේල් වල සූ ගාලා සෙනග දෙන්නෙක් තුන් දෙනෙක් විතර.
බජට් කෝමත් එකකට ලක්ෂ 80ට අඩුවෙන්. හයිබ්‍රිඩ් නම් හොඳයි. ෆැමිලි වලට, ඔෆිස් යන උන්ට දෙන්න හිතන් ඉන්නේ. මේ උඩ කියලා තියෙන වාහන පදින, පැදලා තියෙන, සේල් කරන උන් පොඩි සප් එකක් දෙන්න වාහනයක් ගන්න. කියන විදියට නම් ලබන මාසෙ වෙද්දී අම්බානෙකට බහින්න ඕන ඒත් ඒක බොරුවක් කියලත් පේනවා. ඒකට බයට අඩු කරලා විකුණන හොඳ වාහනයක් දෙකක් ගොඩදාගන්නයි ඕන. ගන්න හිතන් ඉන්නේ වාහනේ ගානෙන් බාගයක් අතින් දීලා ඉතුරු ටික උපරිම කාලෙකට finance දාන්න. කුලියට දීගන්න හැටි දන්නවා උනාට වාහනයක් ගන්න හැටි දන්නේ නෑ,. රත්තරං ගොයියා නම් අන්න මූණු පොතේ කට් ඇන්ඩ් පොලිස් කොරන්ඩ උන් හොයනවා ඌට වෙලාවක් නැතුව ඇති කියලා මැසේජ් එකක් දැම්මේ නෑ.
මේවට උත්තර ඕන
මොනා හරි කියපල්ලා බං මම තවම එක වාහනයක්වත් අරගෙන නැහැ.

- ස්පීඩ් ඩ්‍රාෆ්ට් කියන්නේ මොන මගුලක්ද ඒක පැහැදිලි නෑ මෙලෝ මගුලක්
- වාහනේ සේල් එකකින් ගන්න එකද හොඳ නැත්නම් පුද්ගලිකව විකුණන එකක්ද?
- MG Zs, dfsk glory 580 මේවාගෙ නඩත්තු කොහොමද? පාවිච්චියට හොඳයිද?
- Honda Grace වල ක්ලච් සීන් එක ගොඩක් වියදම් වෙන වැඩක්ද?
- සේල්කාරයොම ස්කෑන් කරලා රිපෝට් එකක් දෙන එක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ඒ නිසා ඔස්තාර් කෙනෙක් එක්ක ගිහින් සිලෙක්ට් කරන එක හොඳයිද? සමහර උන් එහෙම උන් වාහන බලන්න එනවටවත් කැමති නෑ.