වාහන පැත්තකින් තියලා මේක වෙනහැටි පොඩ්ඩක් විස්තර කරලා කියපංකෝ මටත් දැන ගන්නඅනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත්
වාහන පැත්තකින් තියලා මේක වෙනහැටි පොඩ්ඩක් විස්තර කරලා කියපංකෝ මටත් දැන ගන්නඅනුර කුමාරගෙ ආණ්ඩුවක් ඇවිල්ල හරි ඩොලර් එක බැස්සොත්
Simple. Block all Outward payments then peg usd to 1LKR.වාහන පැත්තකින් තියලා මේක වෙනහැටි පොඩ්ඩක් විස්තර කරලා කියපංකෝ මටත් දැන ගන්න![]()
Well my honeset opinion is similar to this, invest sinhalu invest! diversify ur porfolio and invest like crazy (wait for the right moment), after the Q1 you will see signs of a recession (SPX components will start layoffs, negative GDP rate for two continues quarters in US etc). so you should ready your cash to buy the dip (Cash was king all throughout '22 and it will be until mid '24)! vehicles will be worthless in a this kind of situation and vehicle is a liability after all!, so you should have your cash ready to invest in real assets when the time is right!First of all ask yourself do I really need a car.
Then depending on your requirements decide what type of vehicle you need.
You can select the best option of that category next.
If you are going to buy a car as an investment, I don't think it's a good idea.
me vage reply dana gon hu*ththo nam sirawatama hadigewilama yanna oni. balahan thope lamayekta vath hariyanne nam naමෙච්චර ත්‍රේඩ් දාලා හිඟ කාලා වාහන ගන්න හොයන කෙනෙක්ට Alto 800. අනිත් උන් ට ඕනේ එකක්. ආතල් එකට වාහන ගන්න උනුත් ඉන්නවනේ.
Turbo one ekakata 95 one ne. CHR ekatat one.මාත් ඒකම අහනව
මට දැනට පොඩි වාහනයක් තියෙනව මචං(වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
තව දෙයක් මම Offgrid එකක් ගැහුව ගිය අවුරුද්දෙ. ඒ නිසා EV එකකට යනව නම් ලොකු වාසියක් තියෙනව මොකද ඉස්සරහට පෙට්‍රල් ප්‍රශ්නයක් ආවොත් කියල. ඒ නිසා ඒකත් ටිකක් සලකා බලන්න වෙනව.
ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වාහනයක් ගන්න කිසිම අදහසක් නෑ බං.
මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන් වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.
Hyper inflation එකක ලක්ෂණයක් නේ බං ඒක. අඩුම පන්තියේ අයගෙ සල්ලි වැඩිම තැනකට තල්ලු වෙනව. ළඟදි සමීක්ෂණයකිනුත් කියල තියෙනව නේ ලෝකෙ ඉන්න ධනවත්ම අයගෙ ළඟ 90%කට වැඩිය එහා ජනගහනයෙ සල්ලි තල්ලු වෙලා කියල. ඕව වෙනම කතා කරන්න ඕන සිද්දි බං.
ඔව් ඉතිහාසයෙ කවදාවත් ඩොලර් එක බැහැල ස්ටේබල් වෙලා නෑ. පොඩ්ඩක් අඩුවෙලා ආයිත් වැඩි වෙලා තියෙනව. ඒත් බං මේක ඉතිහාසය එක්ක කම්පෙයා කරන්න අමාරුයි නේ? මොකද Hyper inflation එකක් එක්ක යන සිද්දියක්. මාර හයිප් එකකින් ඩොලර් එක වැඩි උනේ. ඒ නිසා එක ගානකට බැහැල ආයිත් ස්ටේබල් වෙන්න පුලුවන්. මේවට ඉතිං හරියට උත්තර දෙන්න සක්කරයටවත් බැරුව ඇති
මචං මම දැක්ක කිරියෙ කියල තියෙනව ගොඩක් අය ඒකට 95 Octane ඕන කියල. මේන්ටේනස් කොස්ට් එක හොඳටම වැඩියි අනං මනං.
හැබැයි මට දැනට අහුඋන ලාබම වාහනෙත් මේක. ලක්ෂ 80 ගානට වගේ යනව.
අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මචං. ඒකත් මේ සෙට් එකේ එක කොනක තියෙනව. මම Offgrid එකකුත් ගහපු නිසා ඇත්තටම මට EV එකකට යන එක ලාබයි. ඒත් ට්‍රස්ට් කරන්න පුලුවන් EV එකක් තියේද? ගන්න ක්‍රමයක් තියේද?
------ Post added on Jan 25, 2023 at 3:01 PM
මොකක්ද පොන්ස් අවුල. අහල තියන එකට තම උත්තර දීල තියෙන්නේ. ඔය හැමදේම බලන එකෙක්ට ලාබම වාහනේ alto එකක් නෙමේද. අයේ හොදට කියවල බලපන් මුගේ අවශ්‍යතාව විස්තර කරලා තියන හැටි. අනික තව කොට්ටාසයක් ඉන්නවා තාමත් තරගෙට වාහන ගන්න උන්. උන් ඔය මොනවත් බලන්නේ නැ.me vage reply dana gon hu*ththo nam sirawatama hadigewilama yanna oni. balahan thope lamayekta vath hariyanne nam na
canada නේද ඉන්නවා කිවේ මෙහෙ ඒවා මොකටද උබටවාහන පැත්තකින් තියලා මේක වෙනහැටි පොඩ්ඩක් විස්තර කරලා කියපංකෝ මටත් දැන ගන්න![]()

ලංකාවට ආවා මට ත් දැන ගන්න ඕනේ එකයි ඇහුවේමොකක්ද පොන්ස් අවුල. අහල තියන එකට තම උත්තර දීල තියෙන්නේ. ඔය හැමදේම බලන එකෙක්ට ලාබම වාහනේ alto එකක් නෙමේද. අයේ හොදට කියවල බලපන් මුගේ අවශ්‍යතාව විස්තර කරලා තියන හැටි. අනික තව කොට්ටාසයක් ඉන්නවා තාමත් තරගෙට වාහන ගන්න උන්. උන් ඔය මොනවත් බලන්නේ නැ.
canada නේද ඉන්නවා කිවේ මෙහෙ ඒවා මොකටද උබට
------ Post added on Jan 25, 2023 at 4:00 PM
Civic eka ground clearance eka adui nedaවාහන ගන්නවා නම් මේ තමයි හොදම කාලේ.
ටැක්ස් වලට අච්චර කැපුනා මෙච්චර කැපුනා කියලා
නාහෙන් අඩන Professionals ලා කියාගන්න එවුන්
ගෙවන්න ගත්ත වාහන දාල රට පනියි අප්‍රේල් ලං වෙන්න කලින්.
Civic Sedan එකකට පලයන්.
ඔව් අගල් 6ක් විතර. Entrance වල ලොකු බම්ප් එකක් තියෙනවා නම් සදාසොත්ති.Civic eka ground clearance eka adui neda
Manual Civic ekak daala tibba 2018... 95i ... maru baande habai ground clearance sahenna madi..
$ eka controlled hindai me gana thiyenne, oka digatama karanna be.මාත් ඒකම අහනව
මට දැනට පොඩි වාහනයක් තියෙනව මචං(වැගන් ආර්). හැබැයි ලොකු වාහනයකට යන්න ආසාවක් තියෙනව හැබැයි ඒක ලොකු අවශ්‍යතාවයක් නෙමෙයි. මොකද වැඩිය මම වාහනේ දුවන්නෙ නෑ. මාස 5කට වගේ කිලෝ මීටර් 5000ක් දුවනව ඇති වැඩිම උනොත්. ලොකුවටම තියනේනෙ ආසවක්. හැබැයි අලුත් එකකට යන්න ඕන කියන මගේ ඔලුවෙ තියෙනව. ඒක කරන්න හොඳම කාලෙ මේකද නැත්නම් වෙන කාලයක් එයිද කියන එක තමයි ප්‍රශ්නෙ.
තව දෙයක් මම Offgrid එකක් ගැහුව ගිය අවුරුද්දෙ. ඒ නිසා EV එකකට යනව නම් ලොකු වාසියක් තියෙනව මොකද ඉස්සරහට පෙට්‍රල් ප්‍රශ්නයක් ආවොත් කියල. ඒ නිසා ඒකත් ටිකක් සලකා බලන්න වෙනව.
ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට වාහනයක් ගන්න කිසිම අදහසක් නෑ බං.
මට දැනට Comfortable zone එකේ ගන්න පුලුවන් වාහනයකට තියෙන්නෙ CHR, Premio වගේ ඒව තමයි. ඒව හැබැයි 1කට වගේ ගන්න පුලුවන් 2017 වගේ එකක්. මට හිතෙනව ඒ ගාන ලාබයි කියල ඇත්තටම.
Hyper inflation එකක ලක්ෂණයක් නේ බං ඒක. අඩුම පන්තියේ අයගෙ සල්ලි වැඩිම තැනකට තල්ලු වෙනව. ළඟදි සමීක්ෂණයකිනුත් කියල තියෙනව නේ ලෝකෙ ඉන්න ධනවත්ම අයගෙ ළඟ 90%කට වැඩිය එහා ජනගහනයෙ සල්ලි තල්ලු වෙලා කියල. ඕව වෙනම කතා කරන්න ඕන සිද්දි බං.
ඔව් ඉතිහාසයෙ කවදාවත් ඩොලර් එක බැහැල ස්ටේබල් වෙලා නෑ. පොඩ්ඩක් අඩුවෙලා ආයිත් වැඩි වෙලා තියෙනව. ඒත් බං මේක ඉතිහාසය එක්ක කම්පෙයා කරන්න අමාරුයි නේ? මොකද Hyper inflation එකක් එක්ක යන සිද්දියක්. මාර හයිප් එකකින් ඩොලර් එක වැඩි උනේ. ඒ නිසා එක ගානකට බැහැල ආයිත් ස්ටේබල් වෙන්න පුලුවන්. මේවට ඉතිං හරියට උත්තර දෙන්න සක්කරයටවත් බැරුව ඇති
මචං මම දැක්ක කිරියෙ කියල තියෙනව ගොඩක් අය ඒකට 95 Octane ඕන කියල. මේන්ටේනස් කොස්ට් එක හොඳටම වැඩියි අනං මනං.
හැබැයි මට දැනට අහුඋන ලාබම වාහනෙත් මේක. ලක්ෂ 80 ගානට වගේ යනව.
අන්න ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නෙ මචං. ඒකත් මේ සෙට් එකේ එක කොනක තියෙනව. මම Offgrid එකකුත් ගහපු නිසා ඇත්තටම මට EV එකකට යන එක ලාබයි. ඒත් ට්‍රස්ට් කරන්න පුලුවන් EV එකක් තියේද? ගන්න ක්‍රමයක් තියේද?
------ Post added on Jan 25, 2023 at 3:01 PM
වෙලාවට කිව්වෙ නැත්නම් මම රිප්ලයි එක දාන්නෙ 'මේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න ' කියලාමේවට වියදම් කරන සල්ලි අරගෙන රට යන්න වගේ ඇඩ්වයිස් නොදී ඉන්න පුලුවන් නම් හොඳයි