Ow. Ehema secena ekak tama. Nalinda ada kuwa finance ministry eken statement ekk dei kyala taxes gana. Wadi karai wage tahukannaසේල් කාරයෝ දැනටම ගත්ත වාහන තියෙනවා විකුනගන්න බැරුව. ඒ නිසා අඩු ගානට වාහන ආවොත් කෙල වෙනවා. ඒක නවත්තන්න තමා මුන් මේ වගේ පච ගහන්නෙ. වාහන මිල එහෙම 3x වෙලා නෑ බන්. ගිහින් auction එකක බලලා ගනන් හදපන්. උඹටම තේරෙයි මුන් කරන හොර වැඩේ. උද: ලංකාවෙ 50ක් පැදපු 2018 CRV එකක් කොටි 2.5කට එහා. ඒත් උඹට අලුත් CRV reconditon) ගෙන්න පුලුවන් කොටි 1.5ට අඩුවෙන්
goverment ekath sambandaiඕක ආනයන කළුකඩ huttp ලගේ ගේමක්. ඔකුං පර්සනල් ඉම්පෝර්ට් දෙන්න එපා කියන්නෙත් එකයි.
Wadi karai wage hutta
අනුර ඉල්ලකල් ඒහෙම wenna denne na
neda @shenat
e mokoමම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
Ubata wahnyk tynwdaමම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
why ?මම නම් කියන්නේ වාහන ගේන්න ගත්ත තීරණය අනුවන දෙයක් . ඔය බස් ලොරි ටුවරිස්ට් වෑන් jcb වගේ ඇරෙන්න වෙන කිසිදු වාහනයක් ගේන්න දෙන්න හොද නෑ
හාල් මෝල් කාරයො පැත්තෙනම් හිටගත්තා....අනුර සර් හිටගන්නෙ සේල්කාරයොන්ගෙ පැත්තෙද - මහජනතාවගෙ පැත්තෙද යන්න වාහන මිල සන්සිද්ද්ය තීරණය කරනු ඇත..waiting
Anura /Npp stands with Sales mafia or,
Anura/Npp stands with General public