වාහන මිල පහත දැමීමට රජය තීරණය කරයි – අඩුවෙන ගණන් මෙන්න

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    godak buruwo hithan inne thama LKR eke watinakama 2019 thibba gana kiyala... haha... ekai mekata lokuma hethuwa...
    balan hitapalla adu wenakl... :lol:

    wahane watinakama wagema... rupiyale awapramanayath balapanawa...
    Rupiyala awapramanayatada ochchara wadi wela thiyenne?

    Nahane ban. Sale kollo tika ekathu wela artificial market ekak hadala thiyenne 😅
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    Uba pukak kiyanawa. bahutarayak danne lease. hoda salli karayekge wahanay balapan leasing dala nemeyda aran tiyenne kiyala.
    Un ehema karannath hetuwak tiyanawa.
    Me dawas wala wahana wikinenne 90% k business karayo atharamai. Padinna wahana ganna un inne bohoma podi ganak. Sale karayo salli wahane thiyagena parata wela innawa watinna ad ekak wetenakn. Un gawa ona tharam salli thiyanawa unregistered wahana genapuwa ewa banku wala dala illan kanawata wada hodai wahana ekathu karala wikunanan eka. Laksha 50ta adu wahana walata cl karala balapanko dawas 3k withara parana. Mn vitz ekak hoyala epa una pahu giya tike. Ad eka dala peyak yankota mokekhari ussanawa tikak watinna dala thiyanawanm.
     
    • Like
    Reactions: beziques

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Danatath leasing Denne registered ewata valuation 70 unregistered 50.. habei leasing company ekat ekka kata kalot vidi kiawi upto 90% lease loan yna widiha..
     
    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    Aye import karanakan oya tiyena ganan adu wen naaa.Samahara wita NRFC walata USD ewana unta ee balance ekn import karanda dei .
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    පාවිච්චි කරපු වාහන වලට Valuation නැතුව එහෙම ලීසිං දෙනවද බං. කියන කියන ගනං වලට.
    Valuation ekak nathuwa denne naha danna widihata. Habai valuation ekak ganna puluwan hora paren.

    Mage wahane dunne giya awurudde. Gaththe finance company ekaka porak. Pora gemak gahala valuation ekak goda dagaththa uta oni ganata
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හාල් මිල, සීනි මිල පාලනය කරන්න බෑ, හැබැයි උබල හිතනවා වාහන මිල නම් පාලනය කරයි කියලා?

    වැඩිම උනොත් මේ අවුරුද්දේ වෙන්නෙ පර්මිට් ක්‍රමයට යාලු සේල් කාරයන්ට වාහන ගේන්න දෙන එක. එතකොට ඉතින් පොඩ්ඩක් මිල අඩු වෙයි. ඇත්ත මිලට වාහන එන්න නම් පුද්ගලිකව වාහන ආනයන කරන්න දෙන්න ඕනේ. ඒක නම් ලගදි වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: errors

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 141527

    පසුගිය වසරේ සිට වාහන ආනයන කිරීම තහනම් කිරීමත් සමග රට තුළ පැවැති වාහන සඳහා වූ කෘතීම මිල ඉහළ යාම පාලනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා.

    මෙලෙස කෘතිම අධික මිලකට රථ වාහන අලෙවි වීම හේතුවෙන් ඉදිරියේදී නැවතත් වාහන ගෙන්වීමට අවසර ලබා දුන් පසු ලීසිං සමාගම් කඩාවැටී රටේ ආර්ථිකයට ද බලපෑම් ඇතිවිය හැකි බව රජය විසින් හඳුනාගෙන තිබේ.

    ඒ අනුව දැනට මෙරට තුළ ඇති වාහන නැවත විකිණීමේදී එම වාහනයේ වර්ගය, නිෂ්පාදිත වර්ශය සහ ධාවනය කර ඇති දුර පදනම් කරගත් ක්‍රමයක් හරහා උපරිම මිලකට ලීසිං පහසුකම් ලබාදෙනු ඇත.

    මේ හරහා වෙළෙඳපොළ තුළ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගැනීම සහ කෘතීම වාහන මිල පාලනය රජයේ අරමුණයි.

    මෙම තීරණය ක්‍රියාත්මක වීමත් සමග දේශීය වෙළඳපොලේ වාහන මිල දැනට පවතින තත්ත්වයට වඩා සැළකිය යුතු මට්ටමකින් පහළ යනු ඇති බවයි ආර්ථික විශේෂඥයන්ගේ මතය වන්නේ. මේ අතර මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ වාහන මිල පෙර පැවති ගනනටම ගෙන ඒමට නොහැකි වූවත් රජයේ බදු මුදල් සමගින් නිශ්චිත මිල ගනන් සැකසීමක් සිදුකල යුතුව ඇති බව කල සොයා බැලීමකදී අනාවරණය වූ බවත්ය.

    කොවිඩ් ව්‍යාප්තියත් සමග වාහන ආනයනය තාවකාලිකව තහනම් කිරීමට ගත් තීරණය නිසා රුපියල් කෝටි 25,000 කට අධික මුදලක් රජයට මේදක්වා ඉතිරි කර ගැනීමට හැකිවී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

    එමෙන්ම කොවිඩ් ව්‍යාප්තියත් සමග රටේ මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි .

    විදේශයන්ට වාර්ෂිකව ඇදී යන මෙම මුදල ඉතිරි කර ගැනීමට හැකි වීම නිසා කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ සෞඛ්‍යමය වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.

    මෙය තාවකාලිකව ගත් තීරණයක් බවත් මෙම තීරණය වර්ෂ අවසානයේදී කිසියම්වූ සමාලෝචනයකට ලක් කිරීමට බලාපොරොත්තු වන බවත් ඔහු ප්‍රකාශ කළේය .

    කෝටි විසි දාහකට වැඩි වටිනා වාහන වසරකදී මෙරටට ආනයනය කෙරෙන බව වාහන ආනයනකරුවෝ පවසති .

    සුජිත් හේවාජුලිගේ
    - Source

    ඔය post එකට fb එකේ වැටිලා තිබුණ comment එකක් 👇

    ගොන් හරක් වගේ මේ post එකේ වාහන මිල අඩු කරන්න බෑ බෑ ගගා comments දානව. මේ දාන උන්ගෙන් බාගයක්වත් post එක කියවන්නෙ නෑ. අඩුමගානෙ මේකෙන් වෙන්නෙ මොකක්ද කියලවත් බලන්නෙ නෑ. Buying and selling, sale කාරයො ටික ඇවිල්ල මේක කරන්න බෑ අඩු වෙන්නෙ නෑ ගගා කට්ටියව trigger කරනව. ඊට පස්සෙ සේරම මෝඩයො වගේ comments දානව. ඕකයි ලන්කාවෙ හැමදාම වෙන්නෙ.

    අඩුම තරමෙ මෙකෙන් වෙන්නෙ මොකක්ද කියල හිතල බලන්න.
    ලංකාවෙ බහුතරයක් වාහන ගන්නෙ ලීසිං හෝ ෆිනෑන්ස් දාල. පොඩි වාහනයක් වේවා luxary මිල අධික වාහනයක් වේව බහුතරය ගන්නෙ finance leasing වලින්. රජය කරන්න යන්නෙ finance leasing වලට වාහනයේ නිශ්පාදිත වර්ශය, milage එක සහ වර්ගය යන ඒව මත පදනම්ව දෙන උපරිම leasing finance ප්‍රමාණය පාලනය කරනව.

    එතකොට වෙන්නෙ මොකක්ද??
    හිතන්න 65කට විකුනන්න දාල තියෙන wagon R එකක් ගැන. මේකෙ ඇස්තමේන්තු හැදුවම වටිනාකම එන්නෙ 35 වගේ. අපි වැඩි වටනාකමක් දාල 40යි කියමු. එතකොට lease or finance දෙන්නෙ ඒ වටිනාකමට. අපි කියමු 70% ෆිනැන්ස් දෙනව කියල. එතකොට ආසන්න වශයෙන් ලැබෙන්නෙ 28ක් වගේ. එතකොට වාහනයක් ගන්න යන කෙනාට අතින්
    65 - 28 = 37ක් වගේ දාන්න වෙනව. එයාට ඒ ගාන දන්න බැරිනම් වාහනය ගන්න වෙන්නෙ නෑනෙ. ලංකාවෙ බහුතරයකට ඔය ගාන දාන්න බෑ. ඒකනෙ finance leasing දාන්නෙ. (Unless ඒ කෙනා හොද සල්ලිකාරයෙක්නම්. ඒත් ලොකු සල්ලිකාරයෙක් wagon R පදින එකක් නෑනෙ)

    දැන් වාහන විකුනන උන්ට මොකද වෙන්නෙ? උන්ට ඒ ගනන් වලට දෙන්න බැරි වෙනව. අත්පිට මුදලට වාහනය ගන්න එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්න leasing දාන උන් මේ ගනන්වලට ගන්නෙ නෑ. එතකොට මොකද වෙන්නෙ. ඒ කෙනාට ඇත්තටම වාහනය විකුනන්න අවශ්‍යතාවයක් තියෙනවනම් මිල ටික ටික අඩු කරනව. එතකොට වාහන market එක බහිනව. ඉස්සර ගානටම බහින එකක් නෑ. ඒත් ලොකු ගානක් බහිනව.. ආතල් එකට විකුනන්න දාපු උන් මේ game එකෙන් හෙමීට මාරු වෙනව. උන්ට මේ ගනන් වලට දෙනවට වඩා වාහනේ පාවිච්චි කරන එක හොදයිනෙ.. ඕකයි වෙන්නෙ...
    තව එකක්. අර buying selling ඩීල් දාපු එවුන්, අනවශ්‍ය ලාබ ගත්ත sale කාරයොන්ට මොකද වෙන්නෙ?? උන්ට අඩු මිලට වාහන දෙන්න වෙනව. කොටින්ම කිව්වොත් උන්ට කෙල වෙනව. ඉතින් උන් trigger වෙල මේවයි comments දාගෙන දාගෙන යනව. මොකටද?? උන්ගෙ අසරන කමට සහ කොහොමහරි මිනිස්සුන්ගෙ මතයක් හදල වාහන මිල අඩු වෙන එක නවත්තන්න.. පවු අසරන ජීවිත !!

    - මගේ පෞද්ගලික අදහස බව සලකන්න
    -Copied-
    බම්ප්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    පිස්සුද බන් ඕවාට වැඩි බලපුරොත්තු තියාගන්න එපා...
    පහුගිය අවුරුදු 2 ට

    • හාල් මිල ගැසට් කළා, data base හදලා හාල් හංගන එක නවත්තලා, හාල් වෙළද පොලට ගිහින් ජෝගියකුත් දැම්මා, දැන් හාල් 200න් එහා පැත්තේ. සම්බා කියලා හොද හාලක් තිබ්බා දැන් එක බලන්න කෞතුකගාරේට ගියත් නෑ .
    • පොල් වලට ලෝකේ පලවෙනි පාරද කොහෙද වට ප්‍රමාණ අනුව මිල ගණන් සෙට් කළා. ඉස්සරලා එක වැරදියට ගැසට් කරලා පස්සේ නිවැරදි කරන්නත් උනා. අන්තිමට යකඩ කාරයෝ කීපදෙනෙක් රවුම් හදලා නම් විකුණුවා. පොල් මිල දැන් 80.00 පල්ලෙහා බහින්නේ නැහැ බස්නාහිර පළාතේ..
    • මාස්ක් 15 ට 25 ට තියනකොට ගැහුවා ගැසට් එකක්. මක්කැයි උනේ රුපියල් 80 ත් සර්ජිකල් මාස්ක් ගියා. අන්තිමට ගැසට් එක අකුලුවාම දැන් මාස්ක් තියනවා 5 ඉදන්.
    • එතකොට පෙට්‍රල් මිල අඩුකරන ඕන එක අඩු කරන්නේ නැතිව පරිප්පුයි, සැමනුයි මිල අඩු කළා. දැන් පරිප්පු මිල කීයද ?, සැමන් 300 ට වත් හොයාගන්න නැහැ. තව එතකොට පෙට්‍රල් මිල ස්තායීකරන fund එකක් ගදනවා කිව්වා. කියපු ඉලක්කම් විදිහට අඩුම රුපියල් බිලියන 4-6 ක වත් fund එකක් තියෙන්න ඕනා මේ වෙනකොට පෙට්‍රල් මිල දැන් කීයක් වගේද ෆ්‍රෙන්ඩ්ස්.........
    • සීනි මිල පාලනයට ටැක්ස් අයින් කරලා ආයේ දැම්මා. සීනි කම්හල නව පණක් දීලා අරන් බිලියනයක ලාබත් ගත්තා කිව්වා නේ. දැන් සීනි ඩොලර් එක පහුකරලද මන්දා
    • ලුණු වලටත් පාලන මිලක් දැම්මා රුපියල් පහක් වැඩිපුර. ඕනා කමක් තිබ්බේ නැහැ නේද දැන් බලනකොට. රුපියල් 5 මිනිස්සු ගණන් ගන්නේ නැහැ කියන එකට හොදම උදාහරනේ පොල්. පාලන මිල 80-90 වෙනකොට 120ත් එළිපිටම විකුණුවා...
    මේගොල්ලන්ගේ සාර්ථක වෙච්ච මිල පාලන ගැසට් එකක් ගැන අහන්න ආසයි...
    එත් මේ එකට වෙලාව නෙමේ කියලා තමා කියන්නේ අහන අහන අය.

    වාහන වලටත් පාලන මිලක් ප්‍රායෝගිකව දානවා කියන එක නම් තාමත් විෂවාස කරන්න අමාරුයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    හාල් මිල, සීනි මිල පාලනය කරන්න බෑ, හැබැයි උබල හිතනවා වාහන මිල නම් පාලනය කරයි කියලා?

    වැඩිම උනොත් මේ අවුරුද්දේ වෙන්නෙ පර්මිට් ක්‍රමයට යාලු සේල් කාරයන්ට වාහන ගේන්න දෙන එක. එතකොට ඉතින් පොඩ්ඩක් මිල අඩු වෙයි. ඇත්ත මිලට වාහන එන්න නම් පුද්ගලිකව වාහන ආනයන කරන්න දෙන්න ඕනේ. ඒක නම් ලගදි වෙන එකක් නෑ.

    වැලිවේෂන් එක අඩු කිරීමක් ආණ්ඩුවෙන් හෝ වෙනත් පාර්ශවයක් කළා කියන්නේ ඒ වාහනයේ වෙළඳපොල වටිනාකම අඩු වෙනව
    එහෙම වාහනයකට වටිනාකමට වඩා ලිස් එකක් මුල්‍ය ආයතන ලොවෙත් දෙන්නේ නෑ නේ උන් ලිස් දාන්නේ ගෙවන්න බැරි උනොත් වාහනේ උස්සල ඒ ගාන කවර කරගන්න ලොකු ගැප් එකකුත් තියං.

    ඔය කමෙන්ට් එකේ විදිහට ලක්ස 35 යි නං වැගන්ර රතයේ වැලිවේෂන් එක දැන් එත් අදාළ රතය මාර්කට් එකේ ලක්ස 60 ට යනව නං , ලිසිං කොම්පැණිය ලක්ස 50ක විතර ලිස් එකක් දෙයිද ? ගෙවාගන්න බැරි වෙලා නඩුවක් වැටුනම අහයි ලක්ස 35 ක වාහනේට ලක්ස 50ක් ලිස් දුන්නේ කොහොමද කියල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    සිනි මිල = ලිසිo දෙන ප්‍රමානය,🤣🤣🤣🤣 නොදකින් බන් උබල නම් මෝඩ කමේ උපරිමය..🤭🤭🤭🤭🤭
     
    තාම කල් වැඩියි කියන්න. එත් මගේ දැනුමේ හැටියට මේකෙන් ලීසිං කමපනි වලට සැහෙන්න වැඩියි ලොකු අලාබයක් වෙන්නේ. මිනිස්සු වාරික ගණන් හදලා ලීස් එක නොගෙවා අත්හැරලා වෙන වාහන ගනීද කියලා මට ප්‍රශ්නය......
     
    ඇත්ත බොරු මම දන්නෙ නැ , මම fb එකේ දැක්ක වැගන් ආර් එකකට ලක්ශ 55ක් ලිසිo දුන්න කියල ලගදි, ඕක හින්දයි මිල අහස උසට යන්නෙ, පාලනය ඕන නම් ලිසිo දෙන ප්‍රමායන අඩු කරානම් ඉවරයි එතන ඉදන් ඕන නම් ලක්ශ 5ක් මිල වැඩි වෙයි එච්චර තමයි..
     
    • Like
    Reactions: tha123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,799
    12,983
    113
    ලංකාවේ.. ලංකාවේ
    සිනි මිල = ලිසිo දෙන ප්‍රමානය,🤣🤣🤣🤣 නොදකින් බන් උබල නම් මෝඩ කමේ උපරිමය..🤭🤭🤭🤭🤭

    මේගොල්ලන්ගේ සාර්ථක වෙච්ච මිල පාලන ගැසට් එකක් ගැන අහන්න ආසයි...
    එත් මේ එකට වෙලාව නෙමේ කියලා තමා කියන්නේ අහන අහන අය.

    මේකටත් පොඩි රචනාමය උත්තරයක් දාපන් කෝ බන් කියෝලා සතුටු වෙන්න..............
     
    • Haha
    Reactions: Idias

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තාම කල් වැඩියි කියන්න. එත් මගේ දැනුමේ හැටියට මේකෙන් ලීසිං කමපනි වලට සැහෙන්න වැඩියි ලොකු අලාබයක් වෙන්නේ. මිනිස්සු වාරික ගණන් හදලා ලීස් එක නොගෙවා අත්හැරලා වෙන වාහන ගනීද කියලා මට ප්‍රශ්නය......
    මිනිස්සු නඩු ගොඩක් පැටලෙන එක වෙන්නෙ, ඇපයට අස්සන් කරපු උනුත් එක්ක..නොවටිනා ගනන් වලට වාහන අරන් ගෙවන්ඩ බැරි උනාම වාහනේ උස්සනව, ඒකෙ වෙලදපොල වටිනාකමට විකුනල, ඉතුරුවට ගෙවල් දොරවල් වලින් ගෙවන්ඩ තමයි වෙන්නෙ, ඕකට සිමාවක් දාන එක හොදයි, හරක්ට නම් කියන දේ නොතේරෙයි මොලේ ඇති උනට තේරෙයි

    මරු පොර ආවේ මෝඩකම් ගන කතා කරන්න :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අනේ නිකන් පලයන් හරකො යන්ඩ වහන මිල ගැන කතා කරන්ඩ සිනි උස්සන් එන්නෙ ගොන් කම උපරිමයි..🤣🤣🤣🤣🤣
    ------ Post added on Aug 29, 2021 at 7:44 PM